⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    KUSAL JANITH wa ai ban test pool eke naththe ... uuta maarama kapillak ne thiyenne... dickwallata thiyena back eka yakoo... kusalata nane..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    Ai ban u injured wuna ne..utat kochara chance dunna da ban..balapnko uge average eka ehema..habai pora match winner kenek
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    19554936_795097147345861_3404772140945650773_n.jpg

    :D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    KUSAL JANITH wa ai ban test pool eke naththe ... uuta maarama kapillak ne thiyenne... dickwallata thiyena back eka yakoo... kusalata nane..
    උඹ හීනෙන් නැගිටලද බන්...:oo::oo:
    ඌට චාන්ස් දුන්න...
    ඌ හරියට ගැහුවේ නෑ...
    අනික ඌටත් මාර ඉන්ජරි තොගයක් නේ තියෙන්නේ...
    ඊයෙත් කකුල අල්ලන් නැටුවා ඕවර් 30ක් යන්න කලින්...
    ඌ වගේ එකෙක්ට ටෙස්ට් ටීම් එකේ කීපර් කම දීලා පළවෙනි දවසේ ඉන්ජර්ඩ් උනාම හොඳට තියෙයි...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ හු@න්නාව ටීම් එකෙන් කපලා දාන්න ඕනේ බන්.මෙලෝ වැඩක් නැති පොන්සියෙක්:angry:
    ඌ අයින් වුනොත් මිසක් ඌව අයින් කරන්නේ නෑ බන්...
    ඌ අයින් වෙන්නෙත් නෑ...
    ඒ හින්දා තව අවුරුදු 5-6ක් යනකන් ඕකා ඉන්නවා...:sorry::sorry:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    උඹ හීනෙන් නැගිටලද බන්...:oo::oo:
    ඌට චාන්ස් දුන්න...
    ඌ හරියට ගැහුවේ නෑ...
    අනික ඌටත් මාර ඉන්ජරි තොගයක් නේ තියෙන්නේ...
    ඊයෙත් කකුල අල්ලන් නැටුවා ඕවර් 30ක් යන්න කලින්...
    ඌ වගේ එකෙක්ට ටෙස්ට් ටීම් එකේ කීපර් කම දීලා පළවෙනි දවසේ ඉන්ජර්ඩ් උනාම හොඳට තියෙයි...
    Kusal Janith Perera ruled out of Tri-Nation series in Dhaka due to an injury. Dananjaya de Silva to replace him -Sri Lanka Cricket- adaderana.lk

    නොදකින් නොදකින් nodoomakin :lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kusal Janith Perera ruled out of Tri-Nation series in Dhaka due to an injury. Dananjaya de Silva to replace him -Sri Lanka Cricket- adaderana.lk

    නොදකින් නොදකින් nodoomakin :lol::lol::lol:
    හාපෝ ගහන එකෙක්ට හිටියේ එච්චරයි ඌත් ගියා :baffled:

    හෙට හවස කියයි තිසර පෙරේරා ආබාධයකට ලක් වෙලා කියල
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Kusal Janith Perera ruled out of Tri-Nation series in Dhaka due to an injury. Dananjaya de Silva to replace him -Sri Lanka Cricket- adaderana.lk

    නොදකින් නොදකින් nodoomakin :lol::lol::lol:

    munta monada bn kanna denne. :angry: wena kisima rataka dakala naa ape wage fitness :sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Kusal Janith Perera ruled out of Tri-Nation series in Dhaka due to an injury. Dananjaya de Silva to replace him -Sri Lanka Cricket- adaderana.lk

    නොදකින් නොදකින් nodoomakin :lol::lol::lol:
    මුන් වීදුරු වලින්ද කොහෙද හැදිලා තියෙන්නේ...
    ඉන්ජරිය හොඳ වෙලා ඇවිත් මැච් 10ක් ගැහුවේ නෑ... :growl::growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Kusal Janith Perera ruled out of Tri-Nation series in Dhaka due to an injury. Dananjaya de Silva to replace him -Sri Lanka Cricket- adaderana.lk

    නොදකින් නොදකින් nodoomakin :lol::lol::lol:

    Ekek injured wela yanwa injured wela hoda wuna ekek Ai enawa..aiyo salli:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ ගහන එකෙක්ට හිටියේ එච්චරයි ඌත් ගියා :baffled:

    හෙට හවස කියයි තිසර පෙරේරා ආබාධයකට ලක් වෙලා කියල

    ආබාධ නැත්තේ ඌට විතරයි දැන්