⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    link එකක් දියන් කටුස් ;)
    http://1s.mylivecricket.tv/

    11.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මට නිකන් හිතෙනව බන්ගලියන්ට වෙච්ච දේම අපිටත් වෙයි කියල :sorry:

    මටත් හිතෙනවා බං නොකියා හිටියට :baffled: හැබැයි අර විදිහට හිතලා හිත සනස ගන්නවා :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    left arm spinner kenek genichchanam iwarane Amila Aponso, Pushpakumara hari :angry:


    ඔව් බන් අරුට පට්ට pressure නේ පලවෙනි over එකම බුල කෙලියොත් ඉවරයි :baffled: අනිත් ඒක final එකක runs defend කරද්දී :baffled::baffled:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    munge match balanna ai bn dan kattiya enne naththe :baffled::baffled: ara t20 WC eka kale pittaniya pirenna senaga aawane, dan kattiya adui :confused:

    උන් අපේ මැච් එක ගේමක් නෑ කියලා හිතං ඉන්නවද දන්නේ නෑ :rofl: ඉස්සර අපි බංගලාදේශ් මැච් ගණන් ගත්තේ නෑ වගේ :sorry: