madhusanka final එකේ debut නේ

මට නිකන් හිතෙනව බන්ගලියන්ට වෙච්ච දේම අපිටත් වෙයි කියල
හැබැයි අර විදිහට හිතලා හිත සනස ගන්නවා 
මට නිකන් හිතෙනව බන්ගලියන්ට වෙච්ච දේම අපිටත් වෙයි කියල

left arm spinner kenek genichchanam iwarane Amila Aponso, Pushpakumara hari![]()
අනිත් ඒක final එකක runs defend කරද්දී 

hoda opening ekak labunoth SL dinai![]()
GTV Live Stream - Ban Vs SL Final
![]()

ara t20 WC eka kale pittaniya pirenna senaga aawane, dan kattiya adui 
munge match balanna ai bn dan kattiya enne naththeara t20 WC eka kale pittaniya pirenna senaga aawane, dan kattiya adui
![]()
ඉස්සර අපි බංගලාදේශ් මැච් ගණන් ගත්තේ නෑ වගේ 
උන් අපේ මැච් එක ගේමක් නෑ කියලා හිතං ඉන්නවද දන්නේ නෑඉස්සර අපි බංගලාදේශ් මැච් ගණන් ගත්තේ නෑ වගේ
![]()


