⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ටැග් එක කවුරුහරි දාපල්ලා පුතීලා..:P

    "මා ප්‍රිය ලෝලීනී"
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ අලුත් අවුරුද්දේ අලුත් කෝච් එක්ක එලකිරි වගේ මැච් දිනන අවුරුද්දක් වේවා..
    බුකී සුමති ගෙදර යන, හොරා නොකන වැඩ කරන උන් පත්වෙන,
    ලකුනු වදින, විකට් ගන්න, කැච් අතේ හිරවෙන සුභ නව වසරක් සහ අනාගතයක්
    කියාගෙනම ඔන්න අපිත් සෙට් උනා ත්‍රෙඩ් එකට..
    ජය වේවා..
    :love::love::love::love::love::love::love::love:
     
    Last edited: