⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    Sri-Lanka_240-animated-flag-gifs.gif

    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg
     
    • Like
    Reactions: Wild Cat

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    Zimbabwe look to revive happy times against Sri Lanka

    Sadeera Samarawickrama and Sachith Pathirana, who played in Sri Lanka's third ODI against India, are not part of the 16-man squad in Bangladesh. Chandimal is likely to be slotted in at No. 3 while they also have Kusal Mendis and Kusal Perera as batting options. Newcomer Shehan Madushanka could make a debut given his pace, which could be handy in Dhaka's conditions.

    Sri Lanka (probable): 1 Danushka Gunathilaka, 2 Upul Tharanga, 3 Dinesh Chandimal, 4 Angelo Mathews, 5 Niroshan Dickwella (wk), 6 Asela Gunaratne, 7 Thisara Perera (capt), 8 Wanindu Hasaranga, 9 Shehan Madushanka, 10 Suranga Lakmal, 11 Nuwan Pradeep

    http://www.espncricinfo.com/series/8631/preview/1130738/undefined
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්

    දීර්ඝ පසුබෑම් වැලකිට මුහුණ දුන් 2017 වසර අමතක කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු මෙන්ම නව පුහුණුකරුවකු යටතේ නව වසරේදී තමන් මුහුණ දෙන පළමු වැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගයට සූදානම් වෙයි. නව වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව මිර්පූර්හිදී හෙට (17 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වෙයි. මෙය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම්ද සහභාගි වන තුන් කොන් තරගාවලියේ දෙවැනි තරගයයි.

    අද තරගය පැවැත්වෙන මිර්පූර්හි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 100 වැනි එක්දින තරගයද මෙයයි. ඉතාමත්ම කෙටි කාලයකින් එක්දින තරග 100 කට ෂත්කාරකත්වය දැරූ ක්‍රීඩාංගණය ලෙසින්ද ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණය ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.

    අලුත් නායකයකු කීවාට ඇන්ජලෝ මැතිව්ස් අලුත් නායකයකු නොවේ. 2015 ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව තරගය දක්වා කණ්ඩායම කැඳවාගෙන ගිය හෙතෙම අවසන් වරට පැවැති (2014) ආසියානු කුසලාන එක්දින තරගාවලියේ කුසලානය කිහිලි ගන්නාගත් නායකයාද වෙයි.

    පුහුණුකරුවාද එහෙම පිටින්ම ආගන්තුකයකු නොවේ. වසර කිහිපයක්ම ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරුවා වී සිට ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහ මහතාය.

    සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් අද තරගය දෙස දෑස් දල්වා බලා සිටින්නේ හතුරුසිංහ - මැතිව්ස් සංයෝගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්භාග්‍යසම්පන්න සමය දුරුවේද යන්න දෙසයි. නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිත නැවත නායකත්වය බාරගැනීමට හදා දුන්නේද අනෙකකු නොව හතුරුසිංහ මහතාම බැවිනි.

    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්වූ මැතිව්ස් සිය නායකත්වයේ දෙවැනි ඉනිම අරඹන්නේද සිම්බාබ්වේ පිලටම එරෙහිවය.

    සිම්බාබ්බේ පිලේ හිටපු නායකයකු වන බ්‍රෙන්ඩන් ටේලර් මෙන්ම කයිල් ජාවිස්ද නැවතත් කණ්ඩායමට එක්ව සිටින අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කර සිටි දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාත් යළි කණ්ඩායමට කැඳවා සිටිති ඇන්ජලෝ මැතිව්ස් හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෝ තිදෙනෙක් සිටිති. උපුල් තරංග, චන්දිමාල් සහ තිසර පෙරේරා එම තිදෙනාය.

    බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වසර තුනක් කටයුතු කළ හතුරුසිංහ මහතා ඩකාහි තත්ත්වයන් ගැන මනා වැටහීමකින් සිටී. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවාට තිබෙන වැටහීම ශ්‍රී ලංකා පිලට මහඟු වාසියක් වනු ඇත.

    අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ෂෙහාන් මධුශංක යන වේග පන්දු යවන්නන් පිරිවරාගෙන සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති තරම් දඟ පන්දු යවන්නන්නෝද සිටිති.

    ශ්‍රී ලංකා සංචිතය
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුශංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග

    සිම්බාබ්වේ සංචිතය
    ග්‍රේඒම් ක්‍රීමර් (නායක), හැමිල්ටන් මසකඞ්සා, සොලමන් මීරේ, ක්‍රෙග් අර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, සිකන්දර් රාසා, පීටර් මුවර්, මැල්කම් වොලර්, රයාන් මරේ, ටෙන්ඩායි චිසෝරෝ, බ්‍රැන්ඩන් මවුතා, බ්ලෙසින් මුසරබානි, ක්‍රිස්ටෝපර් මොෆූ, තෙන්ඩායි චටාරා සහ කයිල් ජාවිස්

    http://kelimandala.lankadeepa.lk/article/92283/ශ්‍රී-ලංකාවට-අලුත්-බලාපොරොත්තුවක්
     
    • Like
    Reactions: HKavinda

    chootyputha1

    Well-known member
  • මේ දවස් වල යන under 19 world cup matches වල Indian Under 19 bowler කෙනෙක් ඉන්නව නේ පට්ට fast දාන්න පුලුවන්, මං search පාරක් දැම්ම, ඇත්ත බං, බලහන්කො wicket පොලු විසි වෙන්න මූ දාන්නෙ:shocked::shocked::shocked:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේ දවස් වල යන under 19 world cup matches වල Indian Under 19 bowler කෙනෙක් ඉන්නව නේ පට්ට fast දාන්න පුලුවන්, මං search පාරක් දැම්ම, ඇත්ත බං, බලහන්කො wicket පොලු විසි වෙන්න මූ දාන්නෙ:shocked::shocked::shocked:

    :yes::yes::yes:
    anith ekatath( Shivam Mani) puluwan 145kmph wada wegen danna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Sadeera Samarawickrama and Sachith Pathirana, who played in Sri Lanka's third ODI against India, are not part of the 16-man squad in Bangladesh. Chandimal is likely to be slotted in at No. 3 while they also have Kusal Mendis and Kusal Perera as batting options. Newcomer Shehan Madushanka could make a debut given his pace, which could be handy in Dhaka's conditions.

    Sri Lanka (probable): 1 Danushka Gunathilaka, 2 Upul Tharanga, 3 Dinesh Chandimal, 4 Angelo Mathews, 5 Niroshan Dickwella (wk), 6 Asela Gunaratne, 7 Thisara Perera (capt), 8 Wanindu Hasaranga, 9 Shehan Madushanka, 10 Suranga Lakmal, 11 Nuwan Pradeep

    http://www.espncricinfo.com/series/8631/preview/1130738/undefined

    අකිල ධනංජය කෝ බං මේකෙ?
    ඌ අනිවා අපේ මේන් ස්පිනර් වන්ඩේ වල,
    ටූ මෙනි පේස් බෝලර්ස්, 5ක් ඉන්නවා පේස් එක..
    එක්කෙනෙක් ඩ්‍රොප් වෙලා අකිල අනිවා ඉන්න ඕන..
    දික්වැල්ලට ගහන්නම වෙනවා නැත්නම් කුසල් ජනිත් එනවා ඇතුලට,
    චන්දිමාල් නොගැහුවොත් කුසල් මෙන්ඩිස් එනවා,
    දසුන් ශානක ස්කොඩ් එකේ හිටියනම් තිසරට ප්‍රෙශර් කරන්න තිබ්බා..
    සීම් බෝලින් ඕඏරවුන්ඩර් කෙනෙක් නැහැ වෙන..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ දවස් වල යන under 19 world cup matches වල Indian Under 19 bowler කෙනෙක් ඉන්නව නේ පට්ට fast දාන්න පුලුවන්, මං search පාරක් දැම්ම, ඇත්ත බං, බලහන්කො wicket පොලු විසි වෙන්න මූ දාන්නෙ:shocked::shocked::shocked:

    මාර සිම්පල් ඇක්ශන් එකක්..
    ලොකු ඇගපතකුත් නැහැ..
    තනිකරම පේස් එක ප්‍රඩියුස් කරන්නේ ශෝල්ඩර්ස් වලින්..
    මට මතක් උනේ එකපාරටම අජිත් අගාකර්..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ දවස් වල යන under 19 world cup matches වල Indian Under 19 bowler කෙනෙක් ඉන්නව නේ පට්ට fast දාන්න පුලුවන්, මං search පාරක් දැම්ම, ඇත්ත බං, බලහන්කො wicket පොලු විසි වෙන්න මූ දාන්නෙ:shocked::shocked::shocked:

    simple action ekak. brett lee wage
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Sadeera Samarawickrama and Sachith Pathirana, who played in Sri Lanka's third ODI against India, are not part of the 16-man squad in Bangladesh. Chandimal is likely to be slotted in at No. 3 while they also have Kusal Mendis and Kusal Perera as batting options. Newcomer Shehan Madushanka could make a debut given his pace, which could be handy in Dhaka's conditions.

    Sri Lanka (probable): 1 Danushka Gunathilaka, 2 Upul Tharanga, 3 Dinesh Chandimal, 4 Angelo Mathews, 5 Niroshan Dickwella (wk), 6 Asela Gunaratne, 7 Thisara Perera (capt), 8 Wanindu Hasaranga, 9 Shehan Madushanka, 10 Suranga Lakmal, 11 Nuwan Pradeep

    http://www.espncricinfo.com/series/8631/preview/1130738/undefined

    dickwellawa gassana eka therumak nae open denne neththnam uta , kusal perera gahai :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    SL U19 kai wage Afgen U19 ungen :(:(:(
    pakisthan match ekath kewoth sorry thama :(:(

    team eke inna gobilo tika balapn bn, wadak athi un inne 2,3n denai... anith okkoma connection walinui, iscole nama balala dagththu unui inne. School cricket kiyanne kapili ketili wadima place ekak lankawe. kalakanni haththa :angry::angry::angry: