⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    obasan.jpg
    හිතේ ඇති :angry:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මාලින්ගයා හිටිය නම් මුන් මෙච්චර දගලන්නෙ නෑ මහත්වරුනි
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    පැරදුන හැම මැච් එකම බැලුවොත් අජූත බෝලින් ඩිපාර්ට්මන්ට් එකක් නිසා පැරදුනේ
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මොකද්ද බන් ඒ පිච් එක. වෙලක් සුද්ද කරලා තලලා අරන් වගේනෙ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මොකද්ද බන් ඒ පිච් එක. වෙලක් සුද්ද කරලා තලලා අරන් වගේනෙ

    දැන් ලොකෙ ODI,T20 ගහන්නෙ ඔහොම පිච් වල තමයි අපේ බැටලට ඕවට හුරු වෙන්න වෙනවා බොලර්ස් ලට දැන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැ පිච් වල හැටියට හතුරුටවත් ඕක තේරුනොත් ලොකු දෙයක්
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Labroy Pons ge Lolla Thisara Pons Hama Match ekema Denawa

    Practice makes Perfect


    :lol::lol::lol::lol: