⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...

    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නිවුන ද? :P

    නෑ බං. මැච් පරදිනවා දැකලම දැන් නම් හිත නිවුන කතා වලට නිවෙන්නෙ නෑ. ආයි නම් මැච් බලන්නෙ නෑ කියලා තරයේ හිතා ගන්නවා.
    හැබැයි අනිත් මැච් එක යනකොට ටික ටික බලනවා :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හතුරුසිංහ කියන්නේ මැජික්කාරයෙක් නෙමෙයි,
    අපි පැරදුනේ බෝලින් අවුල නිසා,
    අකිල ඉස්සරහට බෝල් කරා වැඩි, ලක්මාල් එහෙමෙහෙ දැම්මේ,
    චමීරත් එහෙමයි. හසරංග කොට දැම්මා,
    අසේල තිසර විතරයි හොදට දැම්මේ,
    රාසා 50+ ගහලා ඉද්දි චන්දිමාල්ට රනවුට් කරගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා,
    මේ පිච් එකේ පා ස්කෝ එක අද 250-260 වගේ,
    ඒ ගානට තිබ්බා නම් ගේමක් නැහැ,
    කුසල් මෙන්ඩිස් අදත් පෙන්නුවා එයා ගැන විශ්වාසෙ තිබ්බට වැඩක් නැහැ කියලා,
    ධනංජය සිල්වා වගේ ඕවර් 5ක් දාන්න පුළුවන් ඉනිමක් අදින්න පුළුවන් එකෙක් වටිනවා..
    හසරංගගේ ප්ලේස් එකට සුදුස්සෙක් අපි ගොඩක් කල් ඉදන් හොයනවා ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක්,
    සචිත් පතිරන බැලුවා, හරිගියේ නැහැ, ඒ ස්ලොට් එකට සුදුස්සෙක් ඉක්මනට හොයාගන්න ඕන,
    අපි 2017 ගෙවපු විදියට මේක ගොඩ එන්න බැරිතරම් නරක ආරම්භයක් නෙමෙයි,
    අඩුපාඩු ටික හදාගෙන වැරදි අඩුකරගෙන ඉස්සරහට යමු..
    මේ අමාරු වෙලාවේ ඔලුව උස්සගන්නකම් අපේ කොල්ලො එක්ක ඉමු..
    අමාරුයි තමයි, දුකයි තමයි, මල පනිනවා තමයි,
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...

    :yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නෑ බං. මැච් පරදිනවා දැකලම දැන් නම් හිත නිවුන කතා වලට නිවෙන්නෙ නෑ. ආයි නම් මැච් බලන්නෙ නෑ කියලා තරයේ හිතා ගන්නවා.
    හැබැයි අනිත් මැච් එක යනකොට ටික ටික බලනවා :P

    ඔව් බං,
    කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ,
    මම 91 ඉදන් මේකට ඇබ්බැහි වෙලා,
    ඒ කාලේ මෙහෙමවත් දින්නේ නැහැ,
    මෙහෙමවත් බලාපොරොත්තුවක් නැහැ,
    ඒ කාලේ බලපු නිසා මේවා උපේක්ෂාවෙන් ඉවසන්න පුළුවන් වෙලා මයෙ හිතේ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...

    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
    :yes: :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔව් බං,
    කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ,
    මම 91 ඉදන් මේකට ඇබ්බැහි වෙලා,
    ඒ කාලේ මෙහෙමවත් දින්නේ නැහැ,
    මෙහෙමවත් බලාපොරොත්තුවක් නැහැ,
    ඒ කාලේ බලපු නිසා මේවා උපේක්ෂාවෙන් ඉවසන්න පුළුවන් වෙලා මයෙ හිතේ..

    මම 93 වගේ ඉදන් :( black and white ටීවි එකෙන් බොහොම අමාරුවෙන් බැලුවා. ඒත් බං දැන් යන විදිහට හෙන අව්ල් :nerd:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,007
    113
    Rep kapala mun loku pic dala :( ithin match paradunata mama monawa karanna da

    උඹේ තමයි වැරැද්ද...:angry: මේ සීරීස් ටිකේම ටැග් හම්බුන් නෑ...ඒකයි පරදින්නේ....:frown::frown::frown:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    jnYN8zEPBdp3XaBFS4nBzy8ncs0uXuXHvDPeNeFJ1Vw.jpg
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ඔව් බං,
    කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ,
    මම 91 ඉදන් මේකට ඇබ්බැහි වෙලා,
    ඒ කාලේ මෙහෙමවත් දින්නේ නැහැ,
    මෙහෙමවත් බලාපොරොත්තුවක් නැහැ,
    ඒ කාලේ බලපු නිසා මේවා උපේක්ෂාවෙන් ඉවසන්න පුළුවන් වෙලා මයෙ හිතේ..
    mama ipaduneth 90. uya naki uncle kenekne