ඇයි බං බොග් බොග් ගාලා සද්දෙට විතරක් වදින්නෙ. බෝලෙ දුරට යන්නෆ නැහැනෙ.
චන්දිමාල්......

bat eke wadila gioth arenna atha digarala gahanne nah![]()
අපේ කුසල් පෙරෙරා තිසර ඇරෙන්න අනිත් උන් ගහන්නෙ බෝලෙ එන ස්පීඩ් එකට ස්ලො දැම්මොත් ඉවරයි
wadak nh bn mun makala hadanna oni 
wadak nh bn mun makala hadanna oni
![]()
සනත්ගෙ අතෙ සයිස් එකයි චන්දිමාල්ගෙ සයිස් එකයි බලන්න පන නැ වෙනම උන් ටිකක් දාල ටීම් එක හදන්න ඕන

ow bn paankada wage sira dukai![]()
ow bn paankada wage sira dukai![]()



මට හිතෙන්නේ තිසරය Vice Captain වත් කරන්න ඕනේ. ඌ නිසා අපි ගොඩක් වෙලාවල් වලදී ගොඩ දාගෙන තියෙනවා.

කලින් උඔලා ඔහොම කිව්වේ නෑනේ..පුංචි වෙළෙන්දට 