⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මේ series එකෙ මැච් 7ම තියෙන්නෙ එකම ග්‍රවුන්ඩ් එකෙ ඉස්සරහට මීටත් වෙඩිය ජරා විකට් හම්බෙන්නෙ
:( eehemanam ithin :(
ow bn,awankenma kochara asawenda baluwe issara cricket :(
dan nam score eka balanawa echarai bn :(
atama dukai :(

ow bn ane manda adath kanna giye yantham game eka gahataggatta :sorry:
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :lol::lol: කලින් උඔලා ඔහොම කිව්වේ නෑනේ..පුංචි වෙළෙන්දට :lol:

    නෑ බන් .තිසර ,සීක්කුගේ , ගුණේ,මැතිව්ස් වගේ උන් අනිවා ටීම් එකේ ඉන්න ඕනේ.:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෝනස් පොයින්ට් එක ගන්න තිබුන වෙලාවේ අල්ල අල්ල ඉඳල ඔන්න ඒ පාර දැන් හයේ ඒවා ගහනවා :baffled:


    thisara ewwe sahena parakku wela. chandimal gahuwanam thama ohoma kiyanna puluwan
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් එවුන් අපිව මානසිකව වැට්ටෙව්වා මැච් බලන්න එපා පරදිනවා කියලා...අපි වැටුනේ නෑ..
    දිගටම බැලුවා...:cool::yes:.

    ගොඩක් වෙලාවට අපිව දිරිමත් කලේ රිච් ලයිෆ්..උපුල්ඩිපින් වගේ අය තමා :cool:
    කෝ මේ උන් දෙන්නා..:confused:
    උන් දෙන්නගේ ටෝක්ස් නැතුව නිකං පාළුයි වගේ :sorry::sorry:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගොඩක් එවුන් අපිව මානසිකව වැට්ටෙව්වා මැච් බලන්න එපා පරදිනවා කියලා...අපි වැටුනේ නෑ..
    දිගටම බැලුවා...:cool::yes:.

    ගොඩක් වෙලාවට අපිව දිරිමත් කලේ රිච් ලයිෆ්..උපුල්ඩිපින් වගේ අය තමා :cool:
    කෝ මේ උන් දෙන්නා..:confused:
    උන් දෙන්නගේ ටෝක්ස් නැතුව නිකං පාළුයි වගේ :sorry::sorry:

    :lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    If it was a 300 track & Zimbabwe scored 230 or so, SL would have definitely lost this much"

    iTA SOCHANEEYAI ....