Thisara mole padenna match 130 ona wuna ne..mehemama hitiyoth hodai
sirawata bn pora hemadama mehema play karanawa nan ela ithin

Thisara mole padenna match 130 ona wuna ne..mehemama hitiyoth hodai

මේ series එකෙ මැච් 7ම තියෙන්නෙ එකම ග්රවුන්ඩ් එකෙ ඉස්සරහට මීටත් වෙඩිය ජරා විකට් හම්බෙන්නෙ
eehemanam ithin
ow bn,awankenma kochara asawenda baluwe issara cricket
dan nam score eka balanawa echarai bn
atama dukai![]()

කලින් උඔලා ඔහොම කිව්වේ නෑනේ..පුංචි වෙළෙන්දට
![]()

බෝනස් පොයින්ට් එක ගන්න තිබුන වෙලාවේ අල්ල අල්ල ඉඳල ඔන්න ඒ පාර දැන් හයේ ඒවා ගහනවා![]()

.



sirawata bn pora hemadama mehema play karanawa nan ela ithin![]()

proud to be a Sri Lankan
![]()

නෑ බන් .තිසර ,සීක්කුගේ , ගුණේ,මැතිව්ස් වගේ උන් අනිවා ටීම් එකේ ඉන්න ඕනේ.![]()
ගොඩක් එවුන් අපිව මානසිකව වැට්ටෙව්වා මැච් බලන්න එපා පරදිනවා කියලා...අපි වැටුනේ නෑ..
දිගටම බැලුවා....
ගොඩක් වෙලාවට අපිව දිරිමත් කලේ රිච් ලයිෆ්..උපුල්ඩිපින් වගේ අය තමා
කෝ මේ උන් දෙන්නා..
උන් දෙන්නගේ ටෝක්ස් නැතුව නිකං පාළුයි වගේ![]()




thisara ewwe sahena parakku wela. chandimal gahuwanam thama ohoma kiyanna puluwan


Apo sikkuwa Nam epa


