⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    avatar524664_14.gif
    avatar524664_14.gif
    avatar524664_14.gif

    ada kai wage bang la

    avatar267406_331.gif
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කැරි බංගලියෝ හිතලම පරදිනවා වගේ...

    මුන්ට ඕනේ හතුරු ගෙන් පලිගන්න වගේම ෆයිනල් එකට අපි එනවට බයයි මුන් තාම....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kohomath bangaliyo gahai me match eka pitch eka gahanna amarui ZIM un adu ganakata out wei

    අද සිම්බෝ දින්නොත් ශ්‍රී ලන්කාවට බන්ගොන්ව පරද්දන්න වෙනවා ටිකක් ලොකු පරතරයකින්. ශුවර් නෑ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද සිම්බෝ දින්නොත් ශ්‍රී ලන්කාවට බන්ගොන්ව පරද්දන්න වෙනවා ටිකක් ලොකු පරතරයකින්. ශුවර් නෑ

    pitch eka slow uneven bounce wenawa hitapu gaman raa gahanna amarui wei :dull: bangaliyonge bowling unit ekath ekka
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ada Zimbo dinuoth Api eliye neda ? Kohomath ape un dinuwath keeyatawath loku ran rate ekakin dinanne na ne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Eka pattakin ekath hodai kela welama yana eka mewage team ekka gahalath final wath enna bari una kiyanne .... :lol::lol::lol::lol::lol:.