⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Patta patta:)
    11.gif


    Ow bro ekanam attha.Ath dan Winning mentality ekaka inna nisa hodai.Hope for the best.Kohomahari gahagatthoth nam patta:yes:
    :yes::)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Hatakin haththawakin neme ekakin paradunath api gedara.. Final yanna nam dinanna one

    Na neda. Loku ganak chase karala poddakin paradunoth NRR Zim ta wada wadi wenne nadda. Podi ganak chase karala paradunoth chances adui ne.

    Sorry my mistake.. U all r correct..
    Man issalla cricbuzz eke baladdi rate eken ape un hitiye anthimata. Eka update wela thibila na ewele
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පැරදුනත් දරුණුවට පරදින්නේ නැතුව හිටිය නම් හරි,
    ලොකු ස්කෝර් එකක් ගැහුව නම් නිකම්ම රේට් එක අප් වෙනවා

    Loku score ekakata wada paradina margin ekai balapane machan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Loku score ekakata wada paradina margin ekai balapane machan

    මචං අඩු විකට් වලට වැඩි ලකුණු ගැහුවොත් නෙට් රන් රේට් එක වැඩි වෙනවා..
    මාර කම්ප්ලිකේටඩ් තියරියක් තියෙන්නේ...
    ඩක්වර්ත් ලුවිස් වලට හපන්

    https://en.wikipedia.org/wiki/Net_run_rate
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචං අඩු විකට් වලට වැඩි ලකුණු ගැහුවොත් නෙට් රන් රේට් එක වැඩි වෙනවා..
    මාර කම්ප්ලිකේටඩ් තියරියක් තියෙන්නේ...
    ඩක්වර්ත් ලුවිස් වලට හපන්

    https://en.wikipedia.org/wiki/Net_run_rate

    Man danna widihata nam net run rate eka hadanne team ekak gahapu run rate ekai un cocede karapu run rate ekai athara wenasa. Ekata wkt gana nam balapa ekak mama nam dan na ban all out unoth arenna.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං අඩු විකට් වලට වැඩි ලකුණු ගැහුවොත් නෙට් රන් රේට් එක වැඩි වෙනවා..
    මාර කම්ප්ලිකේටඩ් තියරියක් තියෙන්නේ...
    ඩක්වර්ත් ලුවිස් වලට හපන්

    https://en.wikipedia.org/wiki/Net_run_rate
    නෙට් රන් රේට් එකට ලකුණු ගානයි ඕවර් ගානයි විතරයි නේද බලන්නේ :oo: ලකුණු පරතරේ පුළුවන් තරං අඩුකරගත්ත නං හරි :yes: