Kohomada Afgan kollonge gahilla. unge cricket future eka nam looking very promising.
කෝටි දෙකට පාඩු නෑ හැබැයි ගන්න තිබුනෙ කාටහරි.Chris Gayle unsold ada
කෝටි දෙකට පාඩු නෑ හැබැයි ගන්න තිබුනෙ කාටහරි.

හපොයි කලින් මැච් එකේ වගේ බෝල් කරන්න තිබුනනේSri Lanka have won the toss and are batting first
හපොයි කලින් මැච් එකේ වගේ බෝල් කරන්න තිබුනනේ![]()

ehenam ada kanawa![]()
eda wage hodata openers la gahuwoth hodai 
මට නිකන් හිතෙනව බන්ගලියන්ට වෙච්ච දේම අපිටත් වෙයි කියලඑහෙම වෙන එකක් නෑ මචං. ඔය පිච්එක එන්න එන්න සව්ත්තු වෙනවනේ.![]()
