⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කට වහන් බලන්න ඕනා :baffled:
    :yes:

    front.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තුක් විතරක් බං. ටෙස්ට් මැච් හොදයි තව.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙහෙම ගියොත් 250 ත් ෂුවර් නෑ :angry:

    ඕවරේ මේඩ්න් නොකර තියාගන්නෙත් ෆුල් කට්ටක් කාලා හිටං කොහේ 250 ක් ගහන්නද ආයිබෝං
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තරංගයා මේ විදිහට ගහන වෙලාවේ අර ෆොර්ම් වෙලා ඉන්න තිසරයා එවන්න තිබුනේ..

    බින්දුවා හරියන්නේ නෑ...තරංගයා බය වෙලා ගොන් ශොට් ගහන්න යනවා
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕවරේ මේඩ්න් නොකර තියාගන්නෙත් ෆුල් කට්ටක් කාලා හිටං කොහේ 250 ක් ගහන්නද ආයිබෝං

    me yana vidiya hoda wage. wk giyoth 200 amaru wenawa. :yes:

    ඔව් දැන් එක විකට් එකක් ගියොත් නම් අපේ එවුන් 200 වෙද්දී ඔක්කොම යයි :sorry: