me yana vidiya hoda wage. wk giyoth 200 amaru wenawa.![]()
විකට් එක එන්න එන්නම ගහන්න අමාරු වෙනවා, 220+ උනත් මේකෙ හොද ස්කෝර් එකක් වෙයි,
අන් ඊවන් වගේ පිච් එක, සෙට් වෙච්ච බැටා දිගටම ගහන්න ඕන,
අලුත් උන්ට අමාරුයි..
අන් ඊවන් වගේ පිච් එක, සෙට් වෙච්ච බැටා දිගටම ගහන්න ඕන,
අලුත් උන්ට අමාරුයි..