over the moonela ela chandi
Ado mu adath kiwwa ne![]()



over the moonela ela chandi
Ado mu adath kiwwa ne![]()



record ekak neweda ban ekaA hat-trick for Madhushanka on international debut.


හතුරුසිංහ කියන්නේ මැජික්කාරයෙක් නෙමෙයි,
අපි පැරදුනේ බෝලින් අවුල නිසා,
අකිල ඉස්සරහට බෝල් කරා වැඩි, ලක්මාල් එහෙමෙහෙ දැම්මේ,
චමීරත් එහෙමයි. හසරංග කොට දැම්මා,
අසේල තිසර විතරයි හොදට දැම්මේ,
රාසා 50+ ගහලා ඉද්දි චන්දිමාල්ට රනවුට් කරගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා,
මේ පිච් එකේ පා ස්කෝ එක අද 250-260 වගේ,
ඒ ගානට තිබ්බා නම් ගේමක් නැහැ,
කුසල් මෙන්ඩිස් අදත් පෙන්නුවා එයා ගැන විශ්වාසෙ තිබ්බට වැඩක් නැහැ කියලා,
ධනංජය සිල්වා වගේ ඕවර් 5ක් දාන්න පුළුවන් ඉනිමක් අදින්න පුළුවන් එකෙක් වටිනවා..
හසරංගගේ ප්ලේස් එකට සුදුස්සෙක් අපි ගොඩක් කල් ඉදන් හොයනවා ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක්,
සචිත් පතිරන බැලුවා, හරිගියේ නැහැ, ඒ ස්ලොට් එකට සුදුස්සෙක් ඉක්මනට හොයාගන්න ඕන,
අපි 2017 ගෙවපු විදියට මේක ගොඩ එන්න බැරිතරම් නරක ආරම්භයක් නෙමෙයි,
අඩුපාඩු ටික හදාගෙන වැරදි අඩුකරගෙන ඉස්සරහට යමු..
මේ අමාරු වෙලාවේ ඔලුව උස්සගන්නකම් අපේ කොල්ලො එක්ක ඉමු..
අමාරුයි තමයි, දුකයි තමයි, මල පනිනවා තමයි,
මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
idala idala gahuwa kiyamuko allala out wela yana eka kathai ehemaanith rata wala unnam ehema alalla allala gahanawa duwanna
![]()


idala idala gahuwa kiyamuko allala out wela yana eka kathai ehemaanith rata wala unnam ehema alalla allala gahanawa duwanna
![]()
උබලට මං කිව්ව දේ තේරුනේ නැ.
මන් කිව්වේ කොච් කියන්න ඇත්තේ ඌට ඇන්කර් රෝල් ඒක ගහන්න කියලා.
ඉතින් ඇන්කර් රෝල් එක කියන්නේ බෝල් 100ට ලකුණු 50ක් ගහන එකම නෙමෙයි.
එහා පැත්තේ ඉන්න එකාට pressure එකක් දෙන්නේ නැතුව රොටෙට් කරලා
ගහන එක.
එහෙම ගහනවා දැකලා නැත්නම් රූට්,ස්මිත්,විලියම්සන් ගහනවා උබලට බලන්න වෙයි.
නැතුව මන් කිව්වේ නැ ඌට පිස්සෙක් වගේ ගහන්න කියලා.
දැන් ඌ ඔය දෙකෙන් එකක්වත් හරියට කරද?![]()

සිම්බොන්ට පැරදුන වෙලාවේ උඹලා පලුයන්න හතුරුටයි ටීම් එකටයි බනිද්දි මම දාපු පෝස්ට් එක..
බනින්න ලේසියි බං, මැදට ගිහිල්ලා කරන්න තමයි අමාරු,
කෝච්ගේ ඉම්පැක්ට් එකක් අනිවා තියෙනවා,
මොකද එයා ප්ලේයර්ස්ලට කිව්වා රිස්ක් අරගෙන ගහන්න, බෝල් කරන්න,
අසාර්ථක උනොත් ඩ්‍රොප් වෙන්නේ නැහැ කියන සහතිකේ දුන්නා,
අනික විනය හැදුනා, කන්ෆිඩන්ස් වැඩි උනා,
හොඳ ආරම්භයක්, ඔහොම යං..
ජයවේවා!
හොඳට කරන්නේ නැති කොටත් අපේ කොල්ලෝ එක්ක ඉමු..
