⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ කියන්නේ ස්ට්‍රයික් එක රොටේට් නොකර, අච්චර ඩොට් බෝල් ෆේස් කරපු එක හරි කියලද එතකොට.. :oo::oo:
    4 ඒවා 6 ඒවා ඔනේ නෑ ඕවර් එකට සිංගල් 4-5ක් දාපන්...
    4ක් ගැහුවත් ඒ ඕවරේ ඉතිරි බෝල 3-4ක් ඩොට් බෝල්...:eek::eek:

    මේක අද විතරක් නෙවෙයි සෑහෙන කාලෙක ඉඳන් තියෙන කේස් එකක්...

    මචං උන් කැමැත්තෙන් හිතාමතා සින්ගල් නොදා ඉන්නව කියලද උඹ හිතන්නේ,
    උන් හොඳම ලයින් ඇන් ලෙන්ත් බෝල් කරා, ලූස් දුන්නෙම නැහැ,
    ඒකයි සින්ගල් උනත් ගන්න ගොඩක් අමාරු උනේ,

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    radical wa apita team ekata yawanna elakiriyen karnana puluwan deyak nadda :P

    avatar267406_333.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :rofl::rofl: ai bn padith aran tv eke ehema yaddi apita adambaria neh :P api keegahanwa anna radicaaaaaal kiyala :shocked:

    නැෂනල් ටීම් එකට නම් යන්න බැරි උනා තමයි බං,
    ඒත් ක්‍රිකට් ගහලා, බලලාම මම හිතුවම දැන් මේ බෝලින් චේන්ජ් එක ආවොත් හොදයි,
    මේ ෆීල්ඩර්ව මෙතෙන්ට දැම්මොත් හොදයි කියලා 90%ක් වෙලාවට මැච් වල ඒක වෙනවා,
    පොඩි දැනුමක් තියෙනවා ඉතිං බලලා පදම් වෙලාම

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    නැෂනල් ටීම් එකට නම් යන්න බැරි උනා තමයි බං,
    ඒත් ක්‍රිකට් ගහලා, බලලාම මම හිතුවම දැන් මේ බෝලින් චේන්ජ් එක ආවොත් හොදයි,
    මේ ෆීල්ඩර්ව මෙතෙන්ට දැම්මොත් හොදයි කියලා 90%ක් වෙලාවට මැච් වල ඒක වෙනවා,
    පොඩි දැනුමක් තියෙනවා ඉතිං බලලා පදම් වෙලාම

    :yes::shocked::cool:
    eka athi bn ado uba wage ekek nah neh ape gewal gawa net ekak asse ball ggahannawath hawasata hawasata ape inna unta cricket athal nh :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උගේ ෆිට්නස් නම් අවුල් තමා,
    ඒත් ඌ අපිට ඉන්න හොඳම බැටා අවිවාදයෙන්ම ඕල් ෆෝමැට්ස්,
    මම දන්න විදියට ඇන්ජි බැටෙක් විදියට විතරක් 2019 වර්ල්ඩ්කප් වෙනකම් ගහන්න තමයි හතුරුගේ ප්ලෑන,
    ඇන්ජි කියන්නේ අපේ බැටින් ලයින් අප් එකේ හදවත වගේ...

    හදවත බයිපාස් කරලා තියෙන්නේ...
    බෝල් නොදා තියාගත්තැකි. ෆීල්ඩ් නොකර බෑනෙ... බෝල් 30 ක් ඉන්ජරි නැතුව ඉන්න බැරිනම් කොහොමද...
    ප්ලෙයර්ගෙ නම කොච්චර සුපිරි උනත් පිට්ටනියෙ ඉන්න පුලුවන් වෙන්න එපැයි.
    මාස 6ක් රෙස්ට් කරලා ඇවිල්ලා ගිය ඉක්මන දැක්කනේ...
    ඒක එයාගේ වරදක්නොවුනට ටීම් එක තමා නොම්මර එක. මැතිව්ස් ෆිට් නොවී ටීම් ගැනීම වගේ සිද්ධි නිසාමයි අනික් හැමටීම් එකම වගේ සික්ස් පැක් උනුයි අපෙ එකේ සින්ගල් පැක් උන්යි ඉන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::shocked::cool:
    eka athi bn ado uba wage ekek nah neh ape gewal gawa net ekak asse ball ggahannawath hawasata hawasata ape inna unta cricket athal nh :sorry:

    එල බං,:love::love::love::love:
    අපි නම් අදටත් ඉස්කෝලෙ ඕල්බෝයිස් ටීම් එකේ ඩිවිශන්2 ක්‍රිකට් ගහනවා බං,
    ක්‍රිකට් නොබල, නොගහ ඉන්න බැහැ බං,
    ඒක ලේත් එක්ක මික්ස් වෙලා තියෙන්නේ

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    මචං උන් කැමැත්තෙන් හිතාමතා සින්ගල් නොදා ඉන්නව කියලද උඹ හිතන්නේ,
    උන් හොඳම ලයින් ඇන් ලෙන්ත් බෝල් කරා, ලූස් දුන්නෙම නැහැ,
    ඒකයි සින්ගල් උනත් ගන්න ගොඩක් අමාරු උනේ,

    well said bn
     
    • Like
    Reactions: Radical78

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    මචං උන් කැමැත්තෙන් හිතාමතා සින්ගල් නොදා ඉන්නව කියලද උඹ හිතන්නේ,
    උන් හොඳම ලයින් ඇන් ලෙන්ත් බෝල් කරා, ලූස් දුන්නෙම නැහැ,
    ඒකයි සින්ගල් උනත් ගන්න ගොඩක් අමාරු උනේ,
    ඕන කමින් නම් නොදා හිටියේ නෑ...
    ඒත් ඉතින් ෆීල්ඩ් එක රීඩ් කරලා ගැප් වලට ගහන්න බැරි කමක් නම් තියෙනවා...