ඒත් අපිම තමයි බං. මේත් අපිම තමයි![]()
සිම්බොන්ට පැරදුන වෙලාවේ උඹලා පලුයන්න හතුරුටයි ටීම් එකටයි බනිද්දි මම දාපු පෝස්ට් එක..
බනින්න ලේසියි බං, මැදට ගිහිල්ලා කරන්න තමයි අමාරු,
කෝච්ගේ ඉම්පැක්ට් එකක් අනිවා තියෙනවා,
මොකද එයා ප්ලේයර්ස්ලට කිව්වා රිස්ක් අරගෙන ගහන්න, බෝල් කරන්න,
අසාර්ථක උනොත් ඩ්‍රොප් වෙන්නේ නැහැ කියන සහතිකේ දුන්නා,
අනික විනය හැදුනා, කන්ෆිඩන්ස් වැඩි උනා,
හොඳ ආරම්භයක්, ඔහොම යං..
ජයවේවා!
හොඳට කරන්නේ නැති කොටත් අපේ කොල්ලෝ එක්ක ඉමු..

Ow bn ape un danne palu yannna baninna witarai. Ada mma match eka online baluwe. Facebook page ekaka. Eke inna un ape un bat karaddi palu yanna banna.Tharangayai Chandimalui test match gahanawa kiyala. Ee pitch eka 300+ pitch ekak nemei. Ee anuwa ape un bat kare. Munta owwa terenne na.

....

මචං උඹ ඔය කියන සීන් එක තමා ඇත්තම කතාව,

මේකෙත් කීදෙනෙක් බැන්නද අපේ උන් හෙමින් ගහද්දි..
එකෝඩින් ටු ද සිටුවේශන් කියන්නේ ඒක..
300+ ගහන්න ගිහිල්ලා 150ට ඕල් අවුට් වෙන එක නෙමෙයි,
මට මතක විදියට 13-14 ඕවර් වලින් පස්සෙම පිච් එක ටිකක් අවුල් වෙන්න ගත්තා,
දික්කා අවුට් උනාම අපේ උන් තීරණය කරා මේක 250+ එකක් නෙමෙයි ,
එක දාලා 220 වත් ගහගන්න ඕන කියලා,
මේක තේරෙන්නේ නැති උන් තමා බනින්නේ..
![]()
tho danda dakke![]()
ko mata amu kunuharapen banala rep kapapu set eka![]()

Ow ban ape innings eke mula balanna Bari wuna
Oya hinda thamai mey cup eka dinne![]()

ehama newei ban we have to admit batting side eka thawa poddak hadaganna wenawa , uba hithanne IND wage team ekak hitiyanam me lakunu tika athi kiylada ?
අවංකවම මේ ගාණ මදි,
මචං අපි ප්ලෑන් එක ගහන්නේ අනිත් ටීම් එකේ ස්ට්‍රෙන්ත් එකට අනුවනේ,
ඉන්දියා එක්ක මේ සිටුවේශන් ආව නම් 260+ වත් ඕන වෙනවා,
පේස් ඇටෑක් එක නිසා සක්සක් වෙන්න තිබ්බා,
අනික උන් අකිලට ගහන්නේ නැහැ බංගලියෝ තරම්වත්,
අපේ බැටින් තව ස්ට්‍රෝන් වෙනවා ඇන්ජි ආවම,
අපේ අය දැන ගන්න ඕන සෙට් වෙන බැටා දිගටම ගහන්න විකට් එක විසි කරන්නේ නැතුව
kochchara kalekatada?
මචං උඹ ඔය කියන සීන් එක තමා ඇත්තම කතාව,
මේකෙත් කීදෙනෙක් බැන්නද අපේ උන් හෙමින් ගහද්දි..
එකෝඩින් ටු ද සිටුවේශන් කියන්නේ ඒක..
300+ ගහන්න ගිහිල්ලා 150ට ඕල් අවුට් වෙන එක නෙමෙයි,
මට මතක විදියට 13-14 ඕවර් වලින් පස්සෙම පිච් එක ටිකක් අවුල් වෙන්න ගත්තා,
දික්කා අවුට් උනාම අපේ උන් තීරණය කරා මේක 250+ එකක් නෙමෙයි ,
එක දාලා 220 වත් ගහගන්න ඕන කියලා,
මේක තේරෙන්නේ නැති උන් තමා බනින්නේ..
![]()
උඹ කියන්නේ ස්ට්‍රයික් එක රොටේට් නොකර, අච්චර ඩොට් බෝල් ෆේස් කරපු එක හරි කියලද එතකොට..