⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
ඌ අමාරු ඒවගේ විතරයි ගිහන්නේ සීනිබෝල පිච් වල අනික් උන්ට ගහන්න දීල කලින්ම යනව :P
ඌ ඇත්තටම අමාරු ඒවගේ ගහනවා. පිස්සු උත්තෙක් :lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aparade De Silva ta 200k gahanna thibba :(
    අන්තිමට ලංකාවේ එකෙක් දෙසීයක් ගහපු කාලයක් මතක නෑ හැමෝම 150 පැන්න ගමන් අවුට් වෙනවා :(

    මෙන්ඩිස් 194 දි අවුට් උනේ එකපාරක් :angry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අන්තිමට ලංකාවේ එකෙක් දෙසීයක් ගහපු කාලයක් මතක නෑ හැමෝම 150 පැන්න ගමන් අවුට් වෙනවා :(

    මෙන්ඩිස් 194 දි අවුට් උනේ එකපාරක් :angry:

    ekatama sanga wenna gahuwe :sorry: balamu mendis hari gahaida kiyala
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ekatama sanga wenna gahuwe :sorry: balamu mendis hari gahaida kiyala

    කුසල් පෙරෙරා නම් ඩොමෙස්ටික් 300 ගහපු කෙනෙක් ටෙස්ට් වලත් හොදට සෙට් වෙලා එනකොට මෙකා ඉන්ජර්ඩ් වෙනවා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Coming Soon .. stay tuned :P

    26994150_612232295775003_7243132227663539038_n.jpg

    FULL SCHEDULE:

    6TH MARCH 2018 – Sri Lanka VS India

    8TH MARCH 2018 – Bangladesh VS India

    10TH MARCH 2018 – Sri Lanka VS Bangladesh

    12TH MARCH 2018 – India VS Sri Lanka

    14TH MARCH 2018 – India VS Bangladesh

    16TH MARCH 2018 – Bangladesh VS Sri Lanka

    18TH MARCH 2018 – FINAL
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    26994150_612232295775003_7243132227663539038_n.jpg

    FULL SCHEDULE:

    6TH MARCH 2018 – Sri Lanka VS India

    8TH MARCH 2018 – Bangladesh VS India

    10TH MARCH 2018 – Sri Lanka VS Bangladesh

    12TH MARCH 2018 – India VS Sri Lanka

    14TH MARCH 2018 – India VS Bangladesh

    16TH MARCH 2018 – Bangladesh VS Sri Lanka

    18TH MARCH 2018 – FINAL

    පකිස්තාන් ගෙන්නෙ නැතුව කබ්බ ටීම් එකක් ගෙන්නලා