දිගටම ගැහුවොත් හොඳයිඅපේ ටෙස්ට් බැටාල ටික නං සෙට්ල් වේගෙන එන්නේ දැන්.
![]()
තුහ් තුහ්... කටුස්සාගේ කට


දිගටම ගැහුවොත් හොඳයිඅපේ ටෙස්ට් බැටාල ටික නං සෙට්ල් වේගෙන එන්නේ දැන්.
![]()


ඌ අමාරු ඒවගේ විතරයි ගිහන්නේ සීනිබෝල පිච් වල අනික් උන්ට ගහන්න දීල කලින්ම යනවඔව් දිමුතු ඒකෙන්ම
මේ පිච් ඒකේ ගහන්න බැරි ඒකා..![]()

ආ කටුස්ස කීවොත් ආය කිරිගහට ඇන්න වගේ තමා
තුහ් තුහ්... කටුස්සාගේ කට

ඌ අමාරු ඒවගේ විතරයි ගිහන්නේ සීනිබෝල පිච් වල අනික් උන්ට ගහන්න දීල කලින්ම යනව![]()
උෟ ටීම් ඒකේ SF භටයෙක්ද?මේක බලපල්ලකො විකුනපු මැච් එකක්ලුහිනා කාල පන යනව



ඌ ඇත්තටම අමාරු ඒවගේ ගහනවා. පිස්සු උත්තෙක්ඌ අමාරු ඒවගේ විතරයි ගිහන්නේ සීනිබෝල පිච් වල අනික් උන්ට ගහන්න දීල කලින්ම යනව![]()

අන්තිමට ලංකාවේ එකෙක් දෙසීයක් ගහපු කාලයක් මතක නෑ හැමෝම 150 පැන්න ගමන් අවුට් වෙනවාaparade De Silva ta 200k gahanna thibba![]()
අන්තිමට ලංකාවේ එකෙක් දෙසීයක් ගහපු කාලයක් මතක නෑ හැමෝම 150 පැන්න ගමන් අවුට් වෙනවා![]()
මෙන්ඩිස් 194 දි අවුට් උනේ එකපාරක්![]()
balamu mendis hari gahaida kiyalaekatama sanga wenna gahuwebalamu mendis hari gahaida kiyala

![]()
FULL SCHEDULE:
6TH MARCH 2018 – Sri Lanka VS India
8TH MARCH 2018 – Bangladesh VS India
10TH MARCH 2018 – Sri Lanka VS Bangladesh
12TH MARCH 2018 – India VS Sri Lanka
14TH MARCH 2018 – India VS Bangladesh
16TH MARCH 2018 – Bangladesh VS Sri Lanka
18TH MARCH 2018 – FINAL
පකිස්තාන් ගෙන්නෙ නැතුව කබ්බ ටීම් එකක් ගෙන්නලා
