⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කුසල් මෙන්ඩිස් ගේ මොලේ හෝදන්න ඕනේ යකෝ ඕකා එකපාරකුත් 197 දී 6 ක් ගහන්න ගිහිල්ල කෙලව ගත්තා :angry:
    ow 194 di
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කියුවා වගේම හරි :sorry::sorry:

    190 passe mu baye sellam kale ban pata kalabalen kalin parath ohomai

    දැන් ඕකෙන් වෙන්නේ ආයෙත් එකසිය අනූ ගානට ආවම මූ මීටත් වඩා බයවෙනවා ආය ජීවිතේටම දෙසීයක් ගහගන්න බරුවෙයිද දන්නේ නෑ :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් ඕකෙන් වෙන්නේ ආයෙත් එකසිය අනූ ගානට ආවම මූ මීටත් වඩා බයවෙනවා ආය ජීවිතේටම දෙසීයක් ගහගන්න බරුවෙයිද දන්නේ නෑ :sorry:

    :sorry::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mendis out wela yaddi mokak wath awith congrats kale na nea da bangali team eka un kochara indiawe team ekata bannata kohli wage nam ground eka kothana hitiyath duwan enawa bangaliyo nam maha chaa un tikak
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Api atha denna enna hitiye eth mu chance deela ne gahuwwe. Ekai atha dun naththe. Awlak gan epa පීස්.. :sorry:
    Meeta mushfiqure raheem
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    196k gahuwwath mokoda 200k gahuwwath mokada.. Lakunu 4 ne ban adu.. Me ලකුණු 500 600 gahana match ekaka lakunu 4 nahayen adan nathuwa hitapalla.. Personal milestones are nt the priority. team eke goal ekai achieve karanna one.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට හිතෙනවා දික්කා එව්වනම් හොදයි කියලා.
    ඉක්මණට ලීඩ් එක තියන්න තිබ්බා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    196k gahuwwath mokoda 200k gahuwwath mokada.. Lakunu 4 ne ban adu.. Me ලකුණු 500 600 gahana match ekaka lakunu 4 nahayen adan nathuwa hitapalla.. Personal milestones are nt the priority. team eke goal ekai achieve karanna one.

    අනේ බං දන්න දෙයක් කියපන්.දැන් ඌ 200ක් ගැහුවා කියලා ටිම් එකේ
    ගෝල් එකට මොකුත් වෙනවද :P
    ඌ ඒ 200 ගැහුවනම් උගේ මොරාල් එක අප් වෙනවා.එතකොට ඌ රන් රේට් එක අප් කරනවා.
    අවුල තියෙන්නේ එතන ඌට එක කරගන්න බැරි උන එක.
    දැන් බලපන් මුල ඉදන් රිදම් එක හැදෙන්න ඕනා.
    ඇත්ත කතාවනම් චන්දියා ඇවිත් ටිකක් වෙලා යනවා සෙට්ල් වෙන්න.
    කුසලා 200ත් ගහලා හිටියනම් හොදයි කියන්නේ එකයි :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනේ බං දන්න දෙයක් කියපන්.දැන් ඌ 200ක් ගැහුවා කියලා ටිම් එකේ
    ගෝල් එකට මොකුත් වෙනවද :P
    ඌ ඒ 200 ගැහුවනම් උගේ මොරාල් එක අප් වෙනවා.එතකොට ඌ රන් රේට් එක අප් කරනවා.
    අවුල තියෙන්නේ එතන ඌට එක කරගන්න බැරි උන එක.
    දැන් බලපන් මුල ඉදන් රිදම් එක හැදෙන්න ඕනා.
    ඇත්ත කතාවනම් චන්දියා ඇවිත් ටිකක් වෙලා යනවා සෙට්ල් වෙන්න.
    කුසලා 200ත් ගහලා හිටියනම් හොදයි කියන්නේ එකයි :yes:

    Man dan na ne ban. :sorry:
    Samawenna