⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DATA තියේ නම් පොඩ්ඩක් බලන්න...ටිකක් සංවේදී දෙයක් :dull:

    Sri Lanka had enough balls to waste and what Mathews did was correct. He wanted Chandimal to get a Century in Lords.And he did :D

    chandi dan me wage gahanne naa ODI wala :(:(
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    DATA තියේ නම් පොඩ්ඩක් බලන්න...ටිකක් සංවේදී දෙයක් :dull:

    Sri Lanka had enough balls to waste and what Mathews did was correct. He wanted Chandimal to get a Century in Lords.And he did :D

    පට්ට බන් ඌ බැණුම් අහගෙන ඉන්නවා ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    DATA තියේ නම් පොඩ්ඩක් බලන්න...ටිකක් සංවේදී දෙයක් :dull:

    Sri Lanka had enough balls to waste and what Mathews did was correct. He wanted Chandimal to get a Century in Lords.And he did :D

    මේ සිද්ධිය තාම මතකයි මචන් හොඳට...:yes: මැතිව්ස් පට්ට කැපෙක් වෙයි කියලා හිතුනේ එදා...:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    DATA තියේ නම් පොඩ්ඩක් බලන්න...ටිකක් සංවේදී දෙයක් :dull:

    Sri Lanka had enough balls to waste and what Mathews did was correct. He wanted Chandimal to get a Century in Lords.And he did :D

    ane manda mata nm nkn meka gon part una wage hithenne. aru gahpu 100 watinakmth gya wage mata nkn hithune
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්දියා එක්ක තුන්වෙනි ටෙස්ට් එකේ සීන් එකම තමයි වෙන්නේ වගේ..
    අපිත් 5 වෙනි දවසට ආවේ විකට් 7ක් අතේ තියාගෙන..
    මුලු දවසටම ගියේ විකට් 2යි,
    ඒත් ඒ විකට් එක මීට වඩා හොදයි..
    මේ විකට් එක කැපුනට ස්ලෝ කැපෙන්නේ.. බැටාලට වෙලාව තියෙනවා ඇජස්ට් වෙන්න..
    එකක් ගත්තොත් පෝලිමක් යවන්නත් පුළුවන්..
    අපේ උන් නරකට බෝල් කරේ නැහැ, උන් හොදට බැට් කරනවා..
    ලන්ච් එකෙන් පස්සේ වැලට විකට් යවමු කොල්ලනේ...