umpire bangali ekekd bn.. 13.54 di blhnko wicket eka gaththama u diha...
ara arthur da kawuda commentator balapanko
chandimal ge wicket eka giyama mama hithuwe heart attack ekak ei kiyala 
ara arthur da kawuda commentator balapanko
chandimal ge wicket eka giyama mama hithuwe heart attack ekak ei kiyala
![]()

ලීඩ් එක දෙසීයට වඩා වැඩිවෙන්න ඕනේ මම හිතන්නේඇයි අපිට උන්ට Follow On බැට් කරන්න ඉල්ලන්න බැරි ? Total එක 111 ට අඩුයිනේ ?
ඇයි අපිට උන්ට Follow On බැට් කරන්න ඉල්ලන්න බැරි ? Total එක 111 ට අඩුයිනේ ?

ලීඩ් එක දෙසීයට වඩා වැඩිවෙන්න ඕනේ මම හිතන්නේ![]()

කලින් නං දෙසිය තිබුනෙ පස්සේ වෙනස් කරාද දන්නේ නෑ එහෙනං50කින් වෙනස් කලා නේද![]()