⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇයි අපිට උන්ට Follow On බැට් කරන්න ඉල්ලන්න බැරි ? Total එක 111 ට අඩුයිනේ ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඇයි අපිට උන්ට Follow On බැට් කරන්න ඉල්ලන්න බැරි ? Total එක 111 ට අඩුයිනේ ?

    කරන්ඩ පුලුවන් උනත් මොන මෝඩයද බන් මේකෙ අන්තිමට බැට් කරන්ඩ තෝර ගන්නේ...:sorry:
     
    Nov 21, 2014
    83
    4
    0
    රොෂාන් අබේසිංහත් දැන් ලංකාවට ඇදලා කතා කරනවා රසල්ව කොපි කරලා....

    නැත්තන් ඉස්සර රොෂාන් අබේසිංහ, මහේල සංගා උනත් කමෙන්ට්රි කරනකොට අනිත් උන් එලිපිට උන්ගේ රටවල් වලට අදිද්දී අපේ උන් මධ්‍යස්ථ වෙන්න යනවා...

    රසල්ට පිංසිද්ද වෙන්න දැන් පුක දෙන්නේ නෑ අපේ අය ජාත්‍යන්තරව....