

හඳ උඩින් ඉඟිලුනු බන්ගලියෝ මේ වෙද්දි ටික ටික පොලව වෙත ලoවෙමින් ඉන්නවා. ටී ටුවෙන්ටි දෙකත් ගැහුවනන් කඩාගෙන පොලව යටටම යයි.![]()


සබීර් රහ්මාන් අවුට් වෙන්නේ බැට්පෑඩ් කැච් එකක්..
8.18 බලපන්
පත එජ් එකක්..
අපේ ටෝනි ග්‍රෙග් රොෂාන් අබේසිංහ ඒක දිහා බලාගෙනම කියනවා ග්ලව් ඔන් ටු ද පෑඩ් කියලා..
දෙපාරක්ම කියනවා.. ඌ කියනවා ෆෙදර් එජ් ලු..
මේවා බලන් අහන් ඉන්න පොඩි උන් පව් බං..
ඌ නම් කවදාවත් හැදෙන්නේ නැහැ..



දික්වැල්ලගේ බැටිං බල්ලට දාපං..
උගේ විකට් කීපිං ගැන මොනද උඔලා කියන්නේ![]()

uta Dilshanta wage katta molayak thiyanawa, uu wage ekek team eke aniwa inna one![]()


Hdala Ganna wenawa Batting Techniques nam Haduwoth SA Quinten Wage Wei



ඌ පට්ට බන්. ඌ මෙහම දාපන් අර විදියට දාපන් කලින් එක දාපන් මූ පැනල ගහනවා වගේ කියන ඒවා හරියනවා සැහෙන්නදික්වැල්ලගේ බැටිං බල්ලට දාපං..
උගේ විකට් කීපිං ගැන මොනද උඔලා කියන්නේ![]()

ඌ පට්ට බන්. ඌ මෙහම දාපන් අර විදියට දාපන් කලින් එක දාපන් මූ පැනල ගහනවා වගේ කියන ඒවා හරියනවා සැහෙන්න![]()


ada stump karala aruge kakula diha balagena hitiya dakkada...Siravata dikka mara meter eken sellam karanne. U ganna reviews ehemath patta accurate.
