⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩේ මම නිකමට වගේ ත්‍රෙඩ් එකේ පස්සට ගිහිල්ලා අපි සිම්බොන්ටයි,
    බංගලියොන්ටයි පැරදුන දවස් වල ත්‍රෙඩ් එක කියෙව්වා..
    යකෝ ඒ බැනපු බැනිල්ල දැක්කා නම් අපේ උන් ක්‍රිකට් වලින් සමුගන්නවා..
    නොබැනපු එකෙක් හොයන්න නැති තරම්..
    මේක තමයි අපේ ජීවිත වලත් යථාර්තය..
    සාර්ථක වෙද්දි වටේ ඉන්න අය වැටෙද්දි දාලා යනවා..
    නිදහස් කුසලානෙදි ඉන්දියාව එක්ක මෙහෙම මැජික් බලාපොරොත්තු නොවී ඉමු..
    පැරදුනත් දිනන්න දිරි දෙමු..
    ජය ජය ශ්‍රී ලංකා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "Afghanistan better than these 2 teams"
    FB

    Afg karayo balapan ko munwa rap karala yawanna ona lankawata gennala eka test match ekak gahuwe na thama loku talk danna aran danma unge fans la
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩේ මම නිකමට වගේ ත්‍රෙඩ් එකේ පස්සට ගිහිල්ලා අපි සිම්බොන්ටයි,
    බංගලියොන්ටයි පැරදුන දවස් වල ත්‍රෙඩ් එක කියෙව්වා..
    යකෝ ඒ බැනපු බැනිල්ල දැක්කා නම් අපේ උන් ක්‍රිකට් වලින් සමුගන්නවා..
    නොබැනපු එකෙක් හොයන්න නැති තරම්..
    මේක තමයි අපේ ජීවිත වලත් යථාර්තය..
    සාර්ථක වෙද්දි වටේ ඉන්න අය වැටෙද්දි දාලා යනවා..
    නිදහස් කුසලානෙදි ඉන්දියාව එක්ක මෙහෙම මැජික් බලාපොරොත්තු නොවී ඉමු..
    පැරදුනත් දිනන්න දිරි දෙමු..
    ජය ජය ශ්‍රී ලංකා..

    එහෙම කියන්න එපා බං.. බැනපු හන්දා තමයි මෙහෙමවත් නැගිට්ටේ..:rofl: නැලෙව්වා නම් අද ප්‍රතිඵලේ මීට වඩා වෙනස්....;)
    අපි හරි වෙනස් ජාතියක් :cool:
    :rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙච්චර කල් තිබ්බ නැති ඔලුව පාවිච්චි කරලා ගහන එකා..
    අනික මුගේ සාර්ථකත්වයට තව හේතුවක් තමයි හතුරා දීපු ඇශුවරන්ස් එක..
    රිස්ක් අරන් රන්ස් ගහලා ෆේල් උනොත් ඩ්‍රොප් කරන්නේ නැහැ කියලා..
    ඒකත් බලපෑවා..
    කන්සිස්ටන්සි එක තමා ඉස්සරහට ඕන වෙන්නේ..
    බුම්‍ රාට, චහාල්, කුල්දීප්, භුවනේශවර් වගේ උන්ටත් හොදට ෆේස් කරන්න ඕන
    වර්ල්ඩ් ක්ලාස් වෙන්න නම්..
    i