bd inning eke highlights nadda?
350 page eke palleha full highlights athi balapan

bd inning eke highlights nadda?

Bangladesh vs Sri Lanka Highlights | 2nd T20 | 2018

350 page eke palleha full highlights athi balapan![]()
13.37
Bambara Nade![]()
dhanushkaya dana cobra dance eka mokakda ban? bd ayath ohoma dance eka dammalu neda 1st t20 ekedi?

dhanushkaya dana cobra dance eka mokakda ban? bd ayath ohoma dance eka dammalu neda 1st t20 ekedi?

eha paththe inna bataa tada ehema karanne. umpireruth hina una

eha paththe inna bataa tada ehema karanne. umpireruth hina una
ඒක තමයි නස්මුල් ඉස්ලාම් කියන පොරගේ BPL වල ත්රෙඩ්මාක් සෙලබ්රේෂන් එක.
ඌ ඒක අපිට 1st T20 එකේ දැම්මා.ධනුව ඌට පෙන්න අනිතිම විකට් එක අරන් දැම්ම![]()
Un touranament ekata awe oya action ekath aragenane... un wkt yaddi naya penna penna hitiya... anthimata mantharayak wela naya gahuwa wage wadak unta une... eka sankethathmaka pennuwa
ඔව් ඒ අම්පයර්ගෙ පැත්තෙ ඉන්න බැට්ස්මන්ට පෙන්න තමයි එහෙම කරන්නෙ. මිනිහ බංග්ලාදේශ් සයිඩ් එකේ බෝලර් කෙනෙක්. ගියපාර T20 මැච් එක වෙලාවෙ ධනුෂ්කට බෝල් කරලා අවුට් කරේ ඒ බෝල්ර්. ඒ වෙලාවේ ඌ නයි ඩාන්ස් එකක් දැම්ම කැත විදිහට. ඒකට තමා ධනුෂ්ක ඕක කරේ.

dhanushkaya dana cobra dance eka mokakda ban? bd ayath ohoma dance eka dammalu neda 1st t20 ekedi?
yako boru kiyanna epa ohomaඔව් ඒ අම්පයර්ගෙ පැත්තෙ ඉන්න බැට්ස්මන්ට පෙන්න තමයි එහෙම කරන්නෙ. මිනිහ බංග්ලාදේශ් සයිඩ් එකේ බෝලර් කෙනෙක්. ගියපාර T20 මැච් එක වෙලාවෙ ධනුෂ්කට බෝල් කරලා අවුට් කරේ ඒ බෝල්ර්. ඒ වෙලාවේ ඌ නයි ඩාන්ස් එකක් දැම්ම කැත විදිහට. ඒකට තමා ධනුෂ්ක ඕක කරේ.
thangaya out una wele u nai dance eka denme 
yako boru kiyanna epa ohomathangaya out una wele u nai dance eka denme
![]()
samaharawita wenna athi ban. mathaken kiwuwe. Office eke inna gaman phone eken baluwe.