⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුද බන් hathuru ජීවමානයි කියල ටැග් එක දැම්මෙ. අපේ එවුන් මාර ක්‍රියේටිව් :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    28056358_1454653124644704_2780487923920873780_n.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටෙස්ට් දවස්වල ධනුෂ්ක ප්‍රෙස් කොන්ෆරනස් එකක් කරලා. :cool:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    dhanushkaya dana cobra dance eka mokakda ban? bd ayath ohoma dance eka dammalu neda 1st t20 ekedi?

    ඒක තමයි නස්මුල් ඉස්ලාම් කියන පොරගේ BPL වල ත්‍රෙඩ්මාක් සෙලබ්‍රේෂන් එක.
    ඌ ඒක අපිට 1st T20 එකේ දැම්මා.ධනුව ඌට පෙන්න අනිතිම විකට් එක අරන් දැම්ම :D
     
    • Like
    Reactions: ruchira55

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    eha paththe inna bataa tada ehema karanne. umpireruth hina una

    ඔව් ඒ අම්පයර්ගෙ පැත්තෙ ඉන්න බැට්ස්මන්ට පෙන්න තමයි එහෙම කරන්නෙ. මිනිහ බංග්ලාදේශ් සයිඩ් එකේ බෝලර් කෙනෙක්. ගියපාර T20 මැච් එක වෙලාවෙ ධනුෂ්කට බෝල් කරලා අවුට් කරේ ඒ බෝල්ර්. ඒ වෙලාවේ ඌ නයි ඩාන්ස් එකක් දැම්ම කැත විදිහට. ඒකට තමා ධනුෂ්ක ඕක කරේ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඒක තමයි නස්මුල් ඉස්ලාම් කියන පොරගේ BPL වල ත්‍රෙඩ්මාක් සෙලබ්‍රේෂන් එක.
    ඌ ඒක අපිට 1st T20 එකේ දැම්මා.ධනුව ඌට පෙන්න අනිතිම විකට් එක අරන් දැම්ම :D

    Un touranament ekata awe oya action ekath aragenane... un wkt yaddi naya penna penna hitiya... anthimata mantharayak wela naya gahuwa wage wadak unta une... eka sankethathmaka pennuwa:baffled:

    ඔව් ඒ අම්පයර්ගෙ පැත්තෙ ඉන්න බැට්ස්මන්ට පෙන්න තමයි එහෙම කරන්නෙ. මිනිහ බංග්ලාදේශ් සයිඩ් එකේ බෝලර් කෙනෙක්. ගියපාර T20 මැච් එක වෙලාවෙ ධනුෂ්කට බෝල් කරලා අවුට් කරේ ඒ බෝල්ර්. ඒ වෙලාවේ ඌ නයි ඩාන්ස් එකක් දැම්ම කැත විදිහට. ඒකට තමා ධනුෂ්ක ඕක කරේ.

    ela machanla. thun denatama rep :cool::cool:
     
    • Like
    Reactions: upulpdn

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඔව් ඒ අම්පයර්ගෙ පැත්තෙ ඉන්න බැට්ස්මන්ට පෙන්න තමයි එහෙම කරන්නෙ. මිනිහ බංග්ලාදේශ් සයිඩ් එකේ බෝලර් කෙනෙක්. ගියපාර T20 මැච් එක වෙලාවෙ ධනුෂ්කට බෝල් කරලා අවුට් කරේ ඒ බෝල්ර්. ඒ වෙලාවේ ඌ නයි ඩාන්ස් එකක් දැම්ම කැත විදිහට. ඒකට තමා ධනුෂ්ක ඕක කරේ.
    yako boru kiyanna epa ohoma :rofl: thangaya out una wele u nai dance eka denme :rofl: