නිදහස් කුසලානේ ත්රෙඩ් එක කවදද දාන්නේ?
කේඑම්සී ඉක්මනට දාපන් පුතී
නිදහස් කුසලානේ ත්රෙඩ් එක කවදද දාන්නේ?
කේඑම්සී ඉක්මනට දාපන් පුතී
කේඑම්සී ඉක්මනට දාපන් පුතී



SLCRI or Henry dai machanla thread eka




meka lankaawe needa thiyenne ? Tickets ganne kohmada,place ?
ඔව්, online book කරන්න මචං
https://lk.bookmyshow.com/sports/cricket/nidahas-trophy-t20-tri-series
SLC එකේ ටිකට් කවුන්ටර් එක දාලද බන් ?
මම ඔන්ලයින් බුක් කරා දැන් ටිකට්ස් ටික ගිහින් ගන්න තමයි තියෙන්නේ...![]()
urine sample ekak aran yanna oneonline book karala, ticket gannakota unta pennanda one mokakda bn ? email ekada ?
