හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද 
ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .

ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .



එක තමා වෙනස අපේ අයගේඋඩ ඉදන් පහලට එන්න හරි ලේසියි පහල ඉදන් උඩට යන්න තමා අමාරුම අපේ කට්ටිය කරන්නේ පහලටම ගෙනත් නැති කරන එක
උන් කරන්නේ අමාරුවෙන් උඩට යන එක
![]()

හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද
ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .![]()






එන්ගලන්තෙට පෝල් කාරය හම්බුනාම තමා හරිගියේඅපිට නම් පොන්ටි වගේ කෝච් කෙනෙක් තමා ඕන
හතුරු නම් සෑහෙන තද කෝච් කෙනෙක් මෙහෙ කට්ටිය එක්ක කරන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ
මම නම් කියන්නේ එන්න එපා කියල මොකද මෙහේ කට්ටියට තමන්ගේ උන් අගයක් නෑ නැත්නම් අර හොද 96 ප්ලේයර්ලා ඉන්න්කොට මේ ගොබ්බයෝ ගන්නවද කෝච් වලට ෆිට්නස්වලට පුක් පෝතාස් බලපන්
හරියට ඌට ෆීල්ඩින් කෝච් කරන්න බෑ දැන් හෙඩ් කෝච් ටීම් එකේ
ඔන්න අපේ ක්‍රිකට් බෝඩ් එකේ උන් හොරුන්ට තව තව දේවල් දීල තියාගන්නව
![]()



හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද
ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .![]()
eka nisa apima gamu eka 
ඉන්දියන් ටුවර් එක වෙනකන් පොඩ්ඩක් බලමු.දිනේශ් චන්දිමාල් ටෙස්ට් කැප්ටන් කරපු එක හොද දෙයක්.ඒ යකා නාස්ති උනේ ටුවෙන්ට් ගහන්න ගිහිල්ලා.ටීම් එකේ ඉන්න කෝච් ලා.,සිලෙක්ශන් පැනල් එක ප්ලේයර්ස්ලගේ පොටෙන්ශල් ඇබිලිටි එක අදුන ගන්න ඕනේ.කුසල් මෙන්ඩිස් ටුවෙන්ටි ගස්සලා හරියන්නෙ නෑ වගේ තමයි.දැන් ඉතින් අඩුපාඩු හදාගෙන අලුත් ගමනක් යන්න බලමු.තව අවුරුදු 3 කට අඩු කාලයක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට.කප් එක දිනන්න බැරි උනත් මේ වැටිලා ඉන්න තත්වෙන් ගොඩ ගිහිල්ලා රෑන්කින් වල 3,4 ට වත් එන්න උත්සහ කරමු.

මහේල එදා කරපු වැරුද්ද නිසා අපේ ක්‍රිකට් වල රිදම් එකට යම් බලපැමක් වුනා කියලා මම හිතනවා wadak na ban katha karala. thawath mewa balana apitath lajja nane
yakuu adu kule para teams kiyana kathane ubath kiyanne
palaweni watayen gedara ena eka poddak hari nambui yakoo![]()


chandimal la tarangala must be the luckiest players in the history of the game , they will probably not get selected to any other test nation playing xi, but here captaincy passen panna panna gihin denawa![]()

අරුන් දෙන්නා ඔහොම හිටියට යටින් ගේම.
හිතේ කහටක් නැතුව හිනා වෙන්නේ චන්දිමාල් විතරයි.


අරුන් දෙන්නා ඔහොම හිටියට යටින් ගේම.
හිතේ කහටක් නැතුව හිනා වෙන්නේ චන්දිමාල් විතරයි.


උබේ කතාව ඇත්ත.චන්දි හිනා වෙනවා නෙවේ බන්, ඌට හිනා යනවා වුන දේට. වෙන job එකක් ගැන හිත හිත ගෙදරට වෙලා ඉද්දි මේ උන දේට උට හිනා යනවා ඇති![]()

