⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Ape asalwesiyoneh :love::love:

    19601591_1946091149012143_1818957105216128743_n.jpg

    She has small tits.but i love her:yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ado Ridila Sandakanaya Pakkoth ekka CT match ekata dammana api dinanawa bn....!Goggliya hoyaganta ba...pakko bowlerslata.....aparade...eth ape eun England dakkama rewila kanawa Semiya....!:confused::confused:

    අපෝ එහෙම උනා නම් බං එක්කෝ එංගලන්තෙන් කනවා. උන්ට ගහලා ෆයිනල් ගියා නම් ඉන්දියාවෙන් හොදි බහින්ට කනවා. මෙහෙම උන එක හොඳා. නැත්නම් අරම ඉන්දියන් උන්ට ගහලා දිනපු එකෙනුත් වැඩක් නෑ බං.

    සඳකැන් දැන් ටිකක් ඉම්පෘව් වෙලා. හොඳම දේ හසරංගටත් ටෙස්ට් ගහන්න දෙන එක බං. උගේ ගූග්ලිය නම් සුපිරි සහ ෆාස්ට් ගුග්ලියක් තියෙන්නේ ඌට. සික්කුවගේ ඇති ගුග්ලියකුත් නෑ ඒකත් කෙලින් වැටෙන්නේ බං. ගුග්ලියට ගහන්න බැට් එක පොසිශන් කරලා කෙලින් එන බෝලෙට අවුට් උනොත්නේ සික්කුවට විකට් වැටෙන්නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    hasarange next shane warne :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Last game played at Hambantota

    http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2015/engine/match/860277.html

    Kusal Perera, if he fit enough to play,
    1.DK
    2.UT
    3.KM
    4.KJP

    නෑ තරංග 4 හොඳයි කියලා මට හිතෙනවා බං. ටීම් එකක හොඳම එක්ස්පීරියන්ස් සහ හොඳම ප්ලේයර්ස්ලා දෙන්නා ඉන්න ඕනේ පොසිශන් දෙක 3 සහ 4 කියලයි පිලිගැනෙන්නෙ. ලංකාවේ දැන් 3 ඉඳන් 6 වෙනකන්ම ‍ෆික්ස් පොසිශන් තියෙනවා.

    3. කුසල් මෙන්ඩිස් 4. උපුල් තරංග 5. මැතිව්ස් 6. අසේල

    ඔය බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රෝන්. වෙනස් වෙනවනම් වෙනස් වෙන්න ඕන ඕපනින් ස්ලොට් එකෙන්. දික්වැල්ලගෙ නම් මට එදා හෙන්රි කිව්වාඅ වගේම ලොකු අනාගතයක් පේන්නේ නෑ. දනුෂ්ක ගුණතිලක ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේකන්සිස්ටන්සි හදා ගත්තොත්. දික්වැල්ලට අනික සොලිඩ් ශොට්ස් නෑ. අනෝතොඩොක්ස් වලින් ලකුණු ගහන්න හදන්නේ. කුසල් ජනිත්, සදීර සමරවික්‍රම ඔය පොසිශන් වලට දාන්න ඕනේ දනුෂ්ක හෝ ඩික්වැල්ල දෙන්නගෙන් ෆේල් වෙන එකාව කපලා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ තරංග 4 හොඳයි කියලා මට හිතෙනවා බං.

    ya his record in england is not that bad, wc ekane target eka, pora middle order gahaddi podi stable gatiyak awith horenma team ekata,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hebei 1st odi eke last 10 overs 70k da kohedalu gehuwe man beluwa scorecard eka mokada awula blanna baladdi taranga not out :lol:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    නෑ තරංග 4 හොඳයි කියලා මට හිතෙනවා බං. ටීම් එකක හොඳම එක්ස්පීරියන්ස් සහ හොඳම ප්ලේයර්ස්ලා දෙන්නා ඉන්න ඕනේ පොසිශන් දෙක 3 සහ 4 කියලයි පිලිගැනෙන්නෙ. ලංකාවේ දැන් 3 ඉඳන් 6 වෙනකන්ම ‍ෆික්ස් පොසිශන් තියෙනවා.

    3. කුසල් මෙන්ඩිස් 4. උපුල් තරංග 5. මැතිව්ස් 6. අසේල

    ඔය බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රෝන්. වෙනස් වෙනවනම් වෙනස් වෙන්න ඕන ඕපනින් ස්ලොට් එකෙන්. දික්වැල්ලගෙ නම් මට එදා හෙන්රි කිව්වාඅ වගේම ලොකු අනාගතයක් පේන්නේ නෑ. දනුෂ්ක ගුණතිලක ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේකන්සිස්ටන්සි හදා ගත්තොත්. දික්වැල්ලට අනික සොලිඩ් ශොට්ස් නෑ. අනෝතොඩොක්ස් වලින් ලකුණු ගහන්න හදන්නේ. කුසල් ජනිත්, සදීර සමරවික්‍රම ඔය පොසිශන් වලට දාන්න ඕනේ දනුෂ්ක හෝ ඩික්වැල්ල දෙන්නගෙන් ෆේල් වෙන එකාව කපලා.

    Eke attak tiyenawa, but man hitanne KJP & UT purudu tena gahana eka wada hondai kiyala
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148

    Hmmm
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ya his record in england is not that bad, wc ekane target eka, pora middle order gahaddi podi stable gatiyak awith horenma team ekata,

    ඔව් චන්දිමාල්නෙ වෙනදට ඔය පොසිශන් එකේ ගැහුවේ. ඌ නම් අන්ප්‍රෙඩික්ටබල් එකෙක්. අපිව හැමදාම ස්ප්‍රයිස් කරනවා. එක්කෝ බෝල 100 ට ලකුණු 50 ක් විතර ගහලා, නැත්නම් බෝල 30 කට ලකුණු 5ක් විතර ගහලා යටින් එන ඔක්කොම උන්ව ප්‍රෙශර් කරලා. තරංගයා ආව වෙලේ ඉඳන් රන් අ බෝල් වගේ ගහගෙන යනවා. තිසරයවත් ඕනේ නෑ මම හිතන්නේ ආයේ ටීම් එකට චන්දිමාල් වගේ. චන්දිමාල් , තිරිමාන්න, තිසර සදහටම ක්ලබ් ක්‍රිකට් විතරක් ගහපුදෙන්.

    ඒ උනාට අසේල ගැන උනත් ලොකුවට හෝප්ස් තියා ගන්න බෑ. මතකයිනේ මිලින්ද සිරිවර්ධනත් ආපු කාලේ දාපු වැඩ කිඩ. අප උන් කිව්වේ දකුණු අප්‍රිකාවට මිලර් ලංකාවට මිලින්ද කියලා. දැන් ඌව හොයා ගන්නවත් නෑ. :lol:

    hebei 1st odi eke last 10 overs 70k da kohedalu gehuwe man beluwa scorecard eka mokada awula blanna baladdi taranga not out :lol:

    අසේලයා ගැහුවෙත් නෑ බං එහෙමනම්. ඌත් බෝල 26 ට ලකුණු 26 ක්ද කොහෙද ගැහුවේ. තරංගයා තව ගැහුවා ටිකක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Eke attak tiyenawa, but man hitanne KJP & UT purudu tena gahana eka wada hondai kiyala

    මට නම් ලොකුම සතුට බං තරංගයා 4 සෙට් උනොත් අපිට සෙන්සිබල් ඉනින්ග්ස් එක බලන්න බැරි වෙන නිසා. මොකද 4 ට සොලිඩ් ගහන එකෙක් ආවොත් මිස්ටර් සෙන්සිබල්ට අපිට සෑහෙන කාලයක් යනකන් ස්ප්‍රයිස් දෙන්න වෙන්නේ නෑ ඌට ටීම් එකේ පොසිශන් එකක් නැති නිසා කොච්චර ක්ලබ් එකේ බෝලර්ස්ලට අල්ලගෙන තැලුවත් හතර අතේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    waiting :love:
    lassana kellek innawa... :P

    ඔව් කවුද ආස නැත්තේ සජානා උනත් ඇවිත් බෙහෙත් දෙනවනම්. සජානගෙන් බෙහෙත් ටිකක් අරන් මළත් සැපයිනේ නේහ්. සයිටම් කියලත් එහෙමට ලස්සන උන් නෑ බං.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    නෑ තරංග 4 හොඳයි කියලා මට හිතෙනවා බං. ටීම් එකක හොඳම එක්ස්පීරියන්ස් සහ හොඳම ප්ලේයර්ස්ලා දෙන්නා ඉන්න ඕනේ පොසිශන් දෙක 3 සහ 4 කියලයි පිලිගැනෙන්නෙ. ලංකාවේ දැන් 3 ඉඳන් 6 වෙනකන්ම ‍ෆික්ස් පොසිශන් තියෙනවා.

    3. කුසල් මෙන්ඩිස් 4. උපුල් තරංග 5. මැතිව්ස් 6. අසේල

    ඔය බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රෝන්. වෙනස් වෙනවනම් වෙනස් වෙන්න ඕන ඕපනින් ස්ලොට් එකෙන්. දික්වැල්ලගෙ නම් මට එදා හෙන්රි කිව්වාඅ වගේම ලොකු අනාගතයක් පේන්නේ නෑ. දනුෂ්ක ගුණතිලක ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේකන්සිස්ටන්සි හදා ගත්තොත්. දික්වැල්ලට අනික සොලිඩ් ශොට්ස් නෑ. අනෝතොඩොක්ස් වලින් ලකුණු ගහන්න හදන්නේ. කුසල් ජනිත්, සදීර සමරවික්‍රම ඔය පොසිශන් වලට දාන්න ඕනේ දනුෂ්ක හෝ ඩික්වැල්ල දෙන්නගෙන් ෆේල් වෙන එකාව කපලා.

    දික්වැල්ලට තව චාන්ස් දෙන්න ඕනේ බන්.කුසල් ජනිත් ගහනවා නම් මැදින් ගහන එක තමයි හොද.ඌ ඕපනින් ඇවිල්ලා ගහන්න ගිහින් කෙලෝ ගන්නවා.ඊට පස්සේ ටීම් එකම ප්‍රෙශර් වෙනවා.Unorthodox shots ගැහුවා කියලා අවුලක් නෑ බන්.ඌ කොහොමහරි ඉක්මනට ලකුණු 20 ක් 30ක් හරි ගහලා දෙනවනේ.දෝනි ටීම් එකට ආපු කාලෙත් commentatorsla කිව්වේ ඔහොම තමයි.ඒ වගේ ප්ලේයර්ස්ලා හොදට බෝලේ බලලා ගහන්නේ.කොහොම හරි ලකුණු ගන්නවා.උගේ ශුවර් එකට තමයි විකට් එක ඕපන් කරලා ගහන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දික්වැල්ලට තව චාන්ස් දෙන්න ඕනේ බන්.කුසල් ජනිත් ගහනවා නම් මැදින් ගහන එක තමයි හොද.ඌ ඕපනින් ඇවිල්ලා ගහන්න ගිහින් කෙලෝ ගන්නවා.ඊට පස්සේ ටීම් එකම ප්‍රෙශර් වෙනවා.Unorthodox shots ගැහුවා කියලා අවුලක් නෑ බන්.ඌ කොහොමහරි ඉක්මනට ලකුණු 20 ක් 30ක් හරි ගහලා දෙනවනේ.දෝනි ටීම් එකට ආපු කාලෙත් commentatorsla කිව්වේ ඔහොම තමයි.ඒ වගේ ප්ලේයර්ස්ලා හොදට බෝලේ බලලා ගහන්නේ.කොහොම හරි ලකුණු ගන්නවා.උගේ ශුවර් එකට තමයි විකට් එක ඕපන් කරලා ගහන්නේ.

    බලමු. කොහොමත් ඔතනින් කැපෙන්නේ දික්වැල්ල නෙමෙයි දනුෂ්ක තමයි. ඒ වෙනුවට කුසල් සදීර ගත්තොත් මම නම් සදීරව උඩින් රේට් කරනවා. මොකද තරංගයා ඔතන දිගටම ගහයි වගේ. කුසල්ට ඕපනින් හරි නොයන නිසාසදීර ඔතනට හොඳ වේවි. නමුත් ඌත් කීපරයෙක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් කවුද ආස නැත්තේ සජානා උනත් ඇවිත් බෙහෙත් දෙනවනම්. සජානගෙන් බෙහෙත් ටිකක් අරන් මළත් සැපයිනේ නේහ්. සයිටම් කියලත් එහෙමට ලස්සන උන් නෑ බං.
    eka kellek innawa.
    andanawa dodanawa..
    illan tinkiri gaganne netuwa mama katapiyan innawa :P:lol: