⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Ground Light එකේ පත්තු කරගන්න බැරි හිගහ ක්‍රිකට් බෝඩ් එකක්ද බන් අපේ තියෙන්නේ ? :angry:
    low budget match ගහන්න ගිහින් අපිටමයි කෙල උනේ
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉන්දියාවෙ D ටීම් එක ආවත් අපේ උන්ට ගහන සීන් එකක් තියෙන්නෙ

    tamil nadu team eka awat gahanawa :rofl:

    ado india ekka gahana hema match ekakma peradunath awulak ne mathews ponnayagen galawaganna puluwannam team eka
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ground Light එකේ පත්තු කරගන්න බැරි හිගහ ක්‍රිකට් බෝඩ් එකක්ද බන් අපේ තියෙන්නේ ? :angry:
    low budget match ගහන්න ගිහින් අපිටමයි කෙල උනේ

    අර එංගලන්තෙ සුද්ද කියලලු දාන්නෙපා කියලා :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    tamil nadu team eka awat gahanawa :rofl:

    ado india ekka gahana hema match ekakma peradunath awulak ne mathews ponnayagen galawaganna puluwannam team eka

    මැතිව්ස්ගෙ කැප්ටන්සි හොඳ නෑ තමා ඒත් ඒක නෙවෙයි ලොකුම හේතුව අපේ බෝලින් දැන් අන්ඩර් 16 වල කොලිටි වත් නෑ. ඇෆ්ගන් උන් 54ට ඕල් අවුට් කරපු ටීම් එක අපිට ඕවර් 28ට ලකුනු 220ක් ගහනවා. :rofl: අනේ අපේ උන් ටිකට නං වර්ල්ඩ් කප් ගහන්න හම්බෙන්නෙපා ගේම් එකේ කොලිටියත් බහිනවා
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "මිත්‍රවරුනි ඔබලාට මතකද මීට මාස කිහිපයකට පෙර උපුල් තරංග ගෙ නායකත්වයෙන් තුංකොං තරඟාවලියක් සඳහා සිම්බාබ්වේ ට අපේ ටීම් එක ගියා කියල?
    1f612.png
    😒 ඒ සීරීස් එක අපි දිනුව කියලත් මතකද?
    1f60f.png
    😏 සීරීස් එකට ගියේ තරංග එක්ක ලංකාවේ පොඩිම අද්දැකීම් අඩු ක්‍රිඩකයන් කියලත් මතකද?
    1f60f.png
    😏
    හැබැයි
    තරංග සුපිරියට කැප්ටන්සි එක කරා.
    263a.png
    ☺️
    ඒකට අද හරියට ටීම් එක මැනේජ් කරගන්න බෑ
    1f61e.png
    😞,
    බෝල්ං චේන්ජිං හරියට කරගන්න බෑ , ෆීල්ඩින් එක නිවරදිව හදන්න බෑ.
    1f633.png
    😳 මැතිවුස් අපි ඔයාට කියන්නෙ හරියට කැප් කරන්න බැයිනම් දීපං වෙන එකෙක්ට
    1f61e.png
    😞
    1f61e.png
    😞
    1f633.png
    😳
    1f620.png
    😠. බයින උං බැනපං මම කියන්නෙ ඇත්ත , තිත්ත ඇත්ත.
    1f620.png
    😠
    1f620.png
    "


    Copied from FB
    This is a Facebook post by someone Sri Lanka Cricket post.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Ground Light එකේ පත්තු කරගන්න බැරි හිගහ ක්‍රිකට් බෝඩ් එකක්ද බන් අපේ තියෙන්නේ ? :angry:
    low budget match ගහන්න ගිහින් අපිටමයි කෙල උනේ

    cost cutting yako
    ehema nokara matiya gahanne kohomada

    Series eka patan ganna issalla agree wela thiyenne lights danne ne kiyala. cost cutting neme :rofl: eka thamai rule eka :dull: