⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    U thama googleya hoya ganta danne nathi zimba bowlerla 3k out karapu podi kollek......
    Ape eun dan minnowsda nadda kiyala theeranaya wenne ilagata thiyana India series eka gahana widihata thama...me inna thathwen gahuwoth whitewash sagarayak thama ithin......ape eun Kuldeep yadeve,Ashwinlata kohoma bat kataida danne na....:oo::oo:kohliya ape redi galawalama daaida danne na.....

    උන් දැන් කොහොමත් අපිත් එක්ක පට්ට මලෙන් ඇත්තේ අපි උන්ට චැම්පියන්ස් එකේදි ගහපු නිසා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සුරංග ලක්මාලුත් මෙලෝ වැඩක් නෑ බන්.ඌත් වෙලාවකට පතෝල,වැටකොලු වගේ තමයි.හදනවා නම් හදන්න ඕනේ සිරාම ෆාස්ට් බෝලින් combination එකක්.ඔය යාන්තන් 130 ට දාන උන් එක්ක වර්ල්ඩ් කප් දිනන්න අමාරුයි බන්.

    මම නම් කැමති 2019 ටාගට් කරන් මුන් තුන් දෙනාව Develop කරනවා නම්.

    01.නුවන් ප්‍රදීප්
    02.දුශ්මන්ත චමීර
    03.ලහිරු කුමාර

    මුන්ට සමහර විට ඕවරේකට 6 කට වඩා ලකුණු ගහයි.ඒ උනත් ඕනේ වෙලාවක විකට් එකක් ගන්න පුලුවන් බෝලර්ස්ලා.

    ස්ලෝ බෝලර්ස්ලට

    01.ලක්ශාන් සදකැන්
    02.වනිදු හසරංග

    කොහොම උනත් දැන් ප්‍රශ්න මැද්දේ අලුතින් ටීම් එකක් හැදීගෙන එනවා වගේ.මේ සෙට් එකට මහේල වගේ කෝච් කෙනෙක් හම්බුනොත් කියලා වැඩක් නෑ.
    :love::love::love::love:



    vikum sanjayath hodai
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sikkuwa thama spin wenne bole newei.....:lol:
    :lol::lol:
    Doctor from Neville F. Academy...!:lol:
    :lol::growl:
    matanan dikwallaya aggressive wadi uge talent walata wadiya.....!eth dan ODI yana widihata uta berenta puluwan....!:yes::yes::yes:

    සික්කුව නම් හෙනම ශෝ ඕෆ්නේ බං. ඌ නම් හරියන්නේ නෑ ලෙගියෙක් හැටියට.

    දික් වැල්ල ගැන බලමුකෝ ඉස්සරහට මොකෝ කරගන්නේ කියලා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow lazy m'fucker mitch marsh la ekka ehema u19 gehuwe mu e level eke hitiye den lowet ne fattama lazy cricket kenek mu, same goes for anjelo perera, selfie gagaha innawa ponnayo

    සිරා. ඇන්ජලෝ පෙරේරත් හොඳ ටැලන්ට් එක්ක්. පවර්ෆුල් ස්ට්‍රෝක්ස් එක්ක. වැඩක් නෑ කම්මැලියි. :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1%252855%2529-800x237.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අන්න තොගෙ කාලෙකට කලියෙන් තිබ්බ සංකල්පේ අකිලයයි ආණ්ඩුවේ පොන්න රේළයි සෙට් වෙලා දැන් ක්‍රියාත්මක කරනවා.
    :oo: mokakda
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    U thama googleya hoya ganta danne nathi zimba bowlerla 3k out karapu podi kollek......

    Paw yako ohoma kiyanna epa. lankawe fansla dan hithan inne wanidu hasaranga awith okkoma teams ambarala gani kiyala:lol:

    mathakane aponsu awith wicket 4k gaththa gaman uwa next herath kiyala kattiya kagahapu hati :lol: