⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Attada Boruda danneh:confused:

    බංගලාදේශ කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය දරන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තොම්බර් මාසයේ සිට
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානමකින් සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

    Source : http://am.lk/sports/item/31342-2017-07-05-01-57-46

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166

    hathu ge mole tharama bala ganna pulwan ithn ganna decision eken. aparade.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehema kiynna ba bn. u lankawata adare ekek nam u gana hithanne nathuwa oka krannath ida thiyenwa. :yes: but that will be the end of him. eka wenama kathawak :(

    මම හතුරනම් එක පාරක් එලෝපු, ජොබ් එකක් නැතුව දුක් විඳලා බැරිම තැන NSW වල අමාරුවෙන් කෝච් ජොබක් හොයා ගත්තු මම ආයේ ලංකාව දිහාවට හැරිලා බත්වත් කන්නේ නෑ බං. මේ රටේ ඉන්නේ මෙලෝ කෙළෙහි ගුණයක් නැති මහම මහ සක්කිලි ජාතියක්.

    හම්බයෝ සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑ ගහලා තේරුමක් නෑ. සිංහල ජාතිය වඳ කරගන්නේ සිංහල ජාතිය විසින්මයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම හතුරනම් එක පාරක් එලෝපු, ජොබ් එකක් නැතුව දුක් විඳලා බැරිම තැන NSW වල අමාරුවෙන් කෝච් ජොබක් හොයා ගත්තු මම ආයේ ලංකාව දිහාවට හැරිලා බත්වත් කන්නේ නෑ බං. මේ රටේ ඉන්නේ මෙලෝ කෙළෙහි ගුණයක් නැති මහම මහ සක්කිලි ජාතියක්.

    හම්බයෝ සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑ ගහලා තේරුමක් නෑ. සිංහල ජාතිය වඳ කරගන්නේ සිංහල ජාතිය විසින්මයි.

    :frown::frown::frown::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ehema kiynna ba bn. u lankawata adare ekek nam u gana hithanne nathuwa oka krannath ida thiyenwa. :yes: but that will be the end of him. eka wenama kathawak :(

    ekane bung ithn. mehe awilla kojeetha wenawata wada hodai ehe idan dan yana widiyata niyameta perform karana eka. mokada mehe kocchara talented ekekta wunath ba karanna adminstration ekath ekka.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Source : twitter

    DD6AtMGUQAAgOAD.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P dayasiriya oka kiyanna kalin parana cricket thread walama api oya gena kochara katha karala thiyanawa da :D specially catch bana dawas wala ;)
    oka politicco kiyapuwama political prashnayak karagatta hamoma.. hungakma fb ladaruwan... politics walin mole kuruwal unu aya