⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Eeye Dickwella 100 gahuwata 40 s and 70 s waladi deparak out novi beruna. Danushka ya vitarai loose nogaha lassanata play kale. Mata pudume Danushkaya ohoma gahadith u wenuwata wena ekek replace karanna kiyala meke un kiyana eka.

Tharanga displayed 96 cricket again. Legends la kiyala uda daana Sangai Mahelai tamunge positions wenas nokara ethanama gahaddi form eke nathath pahalata gihin aluth unta Tharangage thana dunna. True Legends are them not other fuckers. But Tharangayawa elaga match dekata kapanna one u team eke pahala unta bat karanna dennema ne. Thaniyen gahanawa :lol:

:rofl::rofl:
 
Aquaman

Member
Jun 12, 2017
304
10
0
Oya wage batek tamai ban kaalayak tisse no 4 slot ekata hitiye naththe Lankawe. Ara ponnayagen une naththeth oja sensible gagaha hitiya misak. Dan hoda fast bowler combination ekak tibbanam niyamai.

තරන්ගයා ඔතනට දැම්මේ fail උන ගමන් බින්දුමාල් අයිමත් ගෙන්න...උගේ කරුමෙට තරන්ගයා නෙලනවා හැම එකේම :rofl::rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරන්ගයා ඔතනට දැම්මේ fail උන ගමන් බින්දුමාල් අයිමත් ගෙන්න...උගේ කරුමෙට තරන්ගයා නෙලනවා හැම එකේම :rofl::rofl:
    ඔව් ඔව් ඕක තමා ප්ලෑන් එක :D දැන් තරංගය හිටු කියල ගහනව, මැච් තුනේම නොටවුට්ද කොහෙද නේද
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Oya wage batek tamai ban kaalayak tisse no 4 slot ekata hitiye naththe Lankawe. Ara ponnayagen une naththeth oja sensible gagaha hitiya misak. Dan hoda fast bowler combination ekak tibbanam niyamai.

    තරන්ගයා ඔතනට දැම්මේ fail උන ගමන් බින්දුමාල් අයිමත් ගෙන්න...උගේ කරුමෙට තරන්ගයා නෙලනවා හැම එකේම :rofl::rofl:

    ඔව් ඔව් ඕක තමා ප්ලෑන් එක :D දැන් තරංගය හිටු කියල ගහනව, මැච් තුනේම නොටවුට්ද කොහෙද නේද

    :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    2-Cricket_Manager_Mafia_Sri_Lanka.jpg
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    May be. But hi is well siut for no 4

    ඔය වෙද්දී බෝල් කැපෙන්නෙත් අඩුයි,ස්පිප් අඩුයි,තරංගට කියාපු place එක..

    අනික No 4 ගහපු මහේලගේ ODI average එක 33.4 කියලා අපේ ගොඩක් උන්ට අමතකයි :dull: