⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
උඹලා හොඳට දන්න කෙනෙක් තමයි චාමර කපුගෙදරගේ මැනේජර් රවි හෙන්රි ලෝරන්ස් ද සිල්වා :P:P:P:rofl::rofl:
 
Aquaman

Member
Jun 12, 2017
304
10
0
:dull::dull: Austin Sanga Mahela trio

මන් නම් කියන්නේ මේ ක්‍රිකට් කළමනාකාරී තනතුරට ගෙදර එකෙක් දාන්න ඕන..ඇයි කොහෙවත් ඉන්න සුද්දේකට 10% දෙන්නේ :dull::dull:

සංගා තමා මුලින්ම කළමනාකාරී තනතුර සුද්දෝ දැලේ..කලින් ගෙදර ය ඉදලා තියෙන්නේ ;)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් නම් කියන්නේ මේ ක්‍රිකට් කළමනාකාරී තනතුරට ගෙදර එකෙක් දාන්න ඕන..ඇයි කොහෙවත් ඉන්න සුද්දේකට 10% දෙන්නේ :dull::dull:

    සංගා තමා මුලින්ම කළමනාකාරී තනතුර සුද්දෝ දැලේ..කලින් ගෙදර ය ඉදලා තියෙන්නේ ;)

    Ane manda bn kavuru aththa kavuru boru kiyanawada kiyala.
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    උඹලා හොඳට දන්න කෙනෙක් තමයි චාමර කපුගෙදරගේ මැනේජර් රවි හෙන්රි ලෝරන්ස් ද සිල්වා :P:P:P:rofl::rofl:

    එක තමා උ කඩේ යන්නේ :rofl::rofl:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Ane manda bn kavuru aththa kavuru boru kiyanawada kiyala.

    ඔය ලිස්ට් එක බලපන්..එකම එකාට ගොඩක් player ඉන්න එක හොද නැහැ..එහෙම උනාම උ 10% ගසා කන්න අලුතෙන් එන අයවත් උගේ ලිස්ට් එකට දා ගන්න බලනවා මැතිස් හරහා..නැත්නම් කපලා දානවා..ඕක තමා උනේ පහුගිය අවුරුදු 02කෙ ;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මන් නම් කියන්නේ මේ ක්‍රිකට් කළමනාකාරී තනතුරට ගෙදර එකෙක් දාන්න ඕන..ඇයි කොහෙවත් ඉන්න සුද්දේකට 10% දෙන්නේ :dull::dull:

    සංගා තමා මුලින්ම කළමනාකාරී තනතුර සුද්දෝ දැලේ..කලින් ගෙදර ය ඉදලා තියෙන්නේ ;)

    මම හිතන්නේ මුලින්ම වෘත්තීමය කලමණාකරුවෙක් හැටියට වැඩකලේ කූෂිල් ගුණසේකර මුත්තයියගේ මැනේජර්
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    19883979_1560852700651358_6884032667792948445_n.jpg

    මහේලගයගේ රෙදි ගැලවෙන ලකුණු :P:dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Eeye Dickwella 100 gahuwata 40 s and 70 s waladi deparak out novi beruna. Danushka ya vitarai loose nogaha lassanata play kale. Mata pudume Danushkaya ohoma gahadith u wenuwata wena ekek replace karanna kiyala meke un kiyana eka.

    Tharanga displayed 96 cricket again. Legends la kiyala uda daana Sangai Mahelai tamunge positions wenas nokara ethanama gahaddi form eke nathath pahalata gihin aluth unta Tharangage thana dunna. True Legends are them not other fuckers. But Tharangayawa elaga match dekata kapanna one u team eke pahala unta bat karanna dennema ne. Thaniyen gahanawa :lol:

    Paraya hodata katata aragena wage danushkage oya denne lassanata :lol: :rofl: Iye re nam ithin puka palanna athi den onna ridila vikara dodawai :rofl: |:lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    උඹලා හොඳට දන්න කෙනෙක් තමයි චාමර කපුගෙදරගේ මැනේජර් රවි හෙන්රි ලෝරන්ස් ද සිල්වා :P:P:P:rofl::rofl:

    :lol::lol::rofl::rofl: