⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    instead of taking wickets. Mathews tried to delay the match for rain to arrive! Disgusting approach! Took 15 mins to bowl 19th and 20th overs Bowled 21st over in less than 3 mins:P:P

    angelo bad light mathews..that's how they trolled when mathews tried the same tactic last time
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    mata therena hatiyata ada match eka kawe...Openersla overs 20 withara idala 35 wenakan thamange centuries gahanta play kare...(Ekek newei dennama...)

    Thawa ekak man ada Asala Poya dawase match eka gahuwata kamathi natha...:oo::oo::oo:E treand ekata kamathith natha...!Eka kiyanta hethu godai...Meka thaama Sinhala Baudda ratak....!Wesak dawaseth match gahai lagadima....!(Racist, riligious oona ekak mata kiyapan)

    Mata hithena hati.....!:confused::confused:;);)

    :yes::yes::yes:

    ඔව් ශතක 2 යන්න ගිය නිසා ලකුණු වේගය අඩු වුනා තමයි එතනදි යම් අවාසියක් වුනා ඕවර 35 විකට් එක ගියපු වේලාවේ අපිට 350 යන්න නම් ඕවර 15 ලකුණු 150 වගේ ගහන්න තිබුනා ඒත් අපි පහුගිය තරඟ වලදි අන්තිම ඕවර 10 ලකුණු 70-80 වගේ තමයි ගහන්නේ ඒක නිසා 350 ඒ වේලාවේ යන්න තිබුන කියලා මම හිතන්නේ නෑ

    පෝය දවසේ මැච් ගහන එක මම වැරදි කියන්නේ නෑ ? එහෙම දවස් මහහැරලා තරඟ තියෙනවා නම් වඩාත් හොඳයි :D හැබැයි තරඟයක් තියෙනවට වැඩිය නරක දේවල් පෝය දවස්වල වෙනවා දැන් බලන්න පෝය දවසේ ලොතරැයි කියක් දිනුම් අදිනවද ? ඒ
    එක්තරා සූදුවක් :angry: නමුත් කිසිම කෙනෙක් ඒවගේ දේවල් වලට විරුද්ධව කතා කරනවා මම දැකලා නෑ :( මැච් නෙමේ නවත්වන්න ඕනා මේ වගේ දේවල් :sorry::sorry:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම හිතන්නේ අපි මුලින් බැට් කලේ මැතිව්ස් දන්නවා අපේ බෝලින් ෆිල්ඩින් හොඳ මට්ටමක නෑ කියලා සිම්බෝ මුලින් බැට් කලොත් මේ විකට් එකේ ලකුණු 350 විතර අපිට ගහයි කියලා හිතන්න ඇති එහෙම වුනොත් ලැජ්ජාවෙන් ගැලවෙන්න මුලින් බැට් කරලා ලකුණු 350 විතර ගහන්න ඕනා කියලා ප්ලෑන් එකක් හදාගන්න ඇති
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    19756358_755094408027428_7747329381077004277_n.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    they always talk about this variation that variation and select some random player. they want little bit swing and go for fernando. I wonder is there players who can swing the ball in sri lanka at the movement.
    if they keep relying on the big names and foolish reasons for team selection they will loose the upcoming matches as well.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි සිම්බාබේ එක්ක යන්න වෙන්නේ බෝලින් පිච් එක්ක..
    එක්කෝ හොඳට කැපෙන ස්පින් විකට්, එහෙම නැත්නම් හොද තනකොල තියෙන විකට්..
    මට නම් හිතෙන්නේ ස්පින් විකට් යන එක තමයි හොද..
    මොකද ග්‍රැහැම් ක්‍රීමර් විතරයි හොද ස්පිනර් කෙනෙක්ට ඉන්නේ..
    අපේ ස්පිනර්ස්ලා පිච් එක සපෝට් නැත්නම් ස්ක්සස් නැහැ තවම..
    උනුත් බෝලෙ කැපෙද්දි ගහන්න දෙපාරක් හිතනවා..
    අනික සඳකැන්ට ෆීල් එක හදද්දි දෙන්න ඕන ඉන් අවුට් ෆීල්ඩ් එකක්..
    1 ඒවා නවත්තනවට වඩා 4 - 6 නවත්තලා ඌට නිදහසේ වේරියේෂන් දාලා බෝල් කරලා විකට් ගන්න දෙන්න ඕන.. ඌ බෝල් කරන පේස් එක වැඩියි.. හෙමින් දාද්දි කැපෙනවත් වැඩි.. ගහන්නත් අමාරුයි....
    මාලිට වෙච්ච දේ හරිම පුදුමයි.. බැටාලා මාර ඊසි ගහනවා..
    නුවන් ප්‍රදිප් නැති උන එක මාර පාඩුයි.. අපිට හිටපු හොඳම් බෝලර්..
    වනිදු බලාපොරොත්තු උනාටත් වඩා හොඳින් කරා..
    හෙට හොදින් කරලා සීරීස් එක දිනන්න ට්‍රයි කරමු මැච් බලන අපි වෙනුවෙන්..
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "I don't know if I will be going to the 2019 World Cup as captain," Mathews said. "Our batsmen are doing well, but sometimes there's no consistency in our fielding - we don't do well sometimes. But with the players that we have, we can win these matches. We lost these matches because our bowling wasn't good. We have to solve this problem quickly."-Angelo Matthews
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    radical ayya Ausla lankawe apuwahama dunna ODI pitch kohomada...test spin pitch wage..:PApe batala harak rala kawane wada....E series eka gon widihata gahala 4-1 kawa eken thama ape ODI basse.....:baffled::baffled:
     
    sandakan digatama thiyaganna innawa nam sorry thama..
    sadakan ta consistancy na... lakunu yanawa wadi.. wicket nathath kamak na hira karanna puluwan nam. ekath ba ne

    "I don't know if I will be going to the 2019 World Cup as captain," Mathews said. "Our batsmen are doing well, but sometimes there's no consistency in our fielding - we don't do well sometimes. But with the players that we have, we can win these matches. We lost these matches because our bowling wasn't good. We have to solve this problem quickly."-Angelo Matthews
    welawakata u pau kiyalath hithenawa.
    uth danaganna oni hoda bowlersla balala illanna.
    malinga wa use karanna bai nam kapala danna oni.
    uta captain wela wining team ekak hadaganna barinam eka uge waradda.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    radical ayya Ausla lankawe apuwahama dunna ODI pitch kohomada...test spin pitch wage..:PApe batala harak rala kawane wada....E series eka gon widihata gahala 4-1 kawa eken thama ape ODI basse.....:baffled::baffled:

    ඇත්ත සංජි.. ඒකෙ පලවෙනි මැච් එක විතරයි සඳකැන් ගැහුවේ..
    ඊට පස්සේ අමිල අපොන්සු ගහපු එක දින්නා..
    ඊට පස්සේ ඔක්කොම කෑවා..
    අපේ ස්පිනර්ස්ලා සහ ස්පිනින් කෝච්ලා තේරුම් ගත්තේ නැති දේ තමයි ස්පිනර්ස්ලා බෝලෙ කපන්න ඕන සහ අවම එකම වේරියේෂන් එකක් හරි තියෙන්න ඕන කියලා..
    අපේ ස්පිනර්ස්ලා බෝල් කරද්දි මොලේ පාවිච්චි කරනවා හරිම අඩුයි..
    අනික ක්‍රීස් එක යූස් කරන්නෙත් නැහැ..
    රංගල හේරත් තමයි නියමෙටම ඒ දෙකම කරන්නේ..
    එකම ආම් ස්පේඩ් එකෙන් පේස් දෙකෙන් බෝල් කරනවා..
    පට්ට ලූප් එක.. ආම් බෝල් එක මොකෙක්වත් රීඩ් කරන්නේ නැහැ..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඇත්ත සංජි.. ඒකෙ පලවෙනි මැච් එක විතරයි සඳකැන් ගැහුවේ..
    ඊට පස්සේ අමිල අපොන්සු ගහපු එක දින්නා..
    ඊට පස්සේ ඔක්කොම කෑවා..
    අපේ ස්පිනර්ස්ලා සහ ස්පිනින් කෝච්ලා තේරුම් ගත්තේ නැති දේ තමයි ස්පිනර්ස්ලා බෝලෙ කපන්න ඕන සහ අවම එකම වේරියේෂන් එකක් හරි තියෙන්න ඕන කියලා..
    අපේ ස්පිනර්ස්ලා බෝල් කරද්දි මොලේ පාවිච්චි කරනවා හරිම අඩුයි..
    අනික ක්‍රීස් එක යූස් කරන්නෙත් නැහැ..
    රංගල හේරත් තමයි නියමෙටම ඒ දෙකම කරන්නේ..
    එකම ආම් ස්පේඩ් එකෙන් පේස් දෙකෙන් බෝල් කරනවා..
    පට්ට ලූප් එක.. ආම් බෝල් එක මොකෙක්වත් රීඩ් කරන්නේ නැහැ..
    1st ODI eke anthima welawe Sandakanta duunna nan thawa tight wenawa....Bailey ehema hodata bat kara...un bole read kare nathatha bat kapala sweep kara..Sandakan ithuru ODI gahuwanan ekak hari dinanawa..Okkoma offiela gahuwe...Anthimate baileya ehema ape Aponsuwawa,Dilruwanwa paja kara...E ODI series eka testy series eka 3-0 gahala ape eun ganan gannema nathuwa dianta hitiye...eth mona Aus team ekakwath underestimate karanta bari bawa ape eun hodata danagaththa...dannema nathuwa series eka 4-1 kawa...! NZ,England gihin kala awilla nagitinta thibba hodama awasthawa...hithanneth nathuwa test 3-0 gahalath thiyeddi....
    E series eken thama wala kapune....Anthimeta Anjelow perera wage halparuwoth team ekata damma...thuk...(Ekatanan MAthews sambandai..??/)Oya wage gon scene hinda thama Mathewsta thiyana respect eka team eken watune..u hithan hitiye ara MARA wage uta captaincy gahanta ekek na kiyala...Uta dan hodatama pressure awilla...Aparade nikak wale watune.....:oo::oo::oo:
    Sandakan legek hinda hadenta kal dunnoth hodai...Legala gana danne nathi fanslagen,selectorslagen uwa beraganta oone...:dull::dull:
    Ape eunge agema thibba fielding,fitness oya wage walata wattuwe kauda kiyala issellama balanta oone.....:baffled::baffled::baffled:
    Herage control ekanan ithin kaatawath na..uta thawa tikak ODI gahanta thibbe......:oo::oo:mun hadenakan....!
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Dikwalla match ban kara wage Rabadawa ban karala 2nd Test eken Eng/SA test series eke...u paw..Stokesta out wela yaddi samanya saddayak danne...eth u giya SL ekka ODI series eke Dikwallath ekka gemata awilla points kapagena thibbe...e points walata negative points thawa me test eke ekathuwela u ilaga test eka ban....hariyata Aus T20 mseries eke Dikwallaya not out ekakata out wela dial damma kiyala ekai oya Rabada scene ekei negative points ekathu wela ban una wage.....!:confused::confused::P:P:P
    Rabada habai paw echchara deyak karanne na u....samanya fast bowlerayekge dial ekak damme.....:oo::oo::oo::oo:Ben stokes oya wage dial daala kochchara berila thiyanawada...Big3lata ban na.....:rolleyes::rolleyes::rolleyes:

    Kagiso Rabada Fights Ben stoakes During 1st Test England vs South Africa 2017

    Last edited: