⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Kusal Mendis, 4 Upul Tharanga, 5 Angelo Mathews (capt.), 6 Asela Gunaratne, 7 Wanindu Hasaranga, 8 Nuwan Kulasekara, 9 Dushmantha Chameera, 10 Lakshan Sandakan, 11 Lasith Malinga

    I'd reckon one more spinner than him:confused:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Haha
    1f602.png
    1f602.png

    DESiPv1VYAEqs2N.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Kusal Mendis, 4 Upul Tharanga, 5 Angelo Mathews (capt.), 6 Asela Gunaratne, 7 Wanindu Hasaranga, 8 Nuwan Kulasekara, 9 Dushmantha Chameera, 10 Lakshan Sandakan, 11 Lasith Malinga

    I'd reckon one more spinner than him:confused:
    bowling is our weakness kiyala thawa thawa weak karaganna eka thama karanne.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1st ODI eke anthima welawe Sandakanta duunna nan thawa tight wenawa....Bailey ehema hodata bat kara...un bole read kare nathatha bat kapala sweep kara..Sandakan ithuru ODI gahuwanan ekak hari dinanawa..Okkoma offiela gahuwe...Anthimate baileya ehema ape Aponsuwawa,Dilruwanwa paja kara...E ODI series eka testy series eka 3-0 gahala ape eun ganan gannema nathuwa dianta hitiye...eth mona Aus team ekakwath underestimate karanta bari bawa ape eun hodata danagaththa...dannema nathuwa series eka 4-1 kawa...! NZ,England gihin kala awilla nagitinta thibba hodama awasthawa...hithanneth nathuwa test 3-0 gahalath thiyeddi....
    E series eken thama wala kapune....Anthimeta Anjelow perera wage halparuwoth team ekata damma...thuk...(Ekatanan MAthews sambandai..??/)Oya wage gon scene hinda thama Mathewsta thiyana respect eka team eken watune..u hithan hitiye ara MARA wage uta captaincy gahanta ekek na kiyala...Uta dan hodatama pressure awilla...Aparade nikak wale watune.....:oo::oo::oo:
    Sandakan legek hinda hadenta kal dunnoth hodai...Legala gana danne nathi fanslagen,selectorslagen uwa beraganta oone...:dull::dull:
    Ape eunge agema thibba fielding,fitness oya wage walata wattuwe kauda kiyala issellama balanta oone.....:baffled::baffled::baffled:
    Herage control ekanan ithin kaatawath na..uta thawa tikak ODI gahanta thibbe......:oo::oo:mun hadenakan....!

    ඇන්ජි ලක්ෂාන්ට වැඩිය චාන්ස් දුන්නේ නෑ තමා.. හේතුව ඌව කන්සිස්ටන්ට් නැති නිසාද? නැත්නම් වෙන හේතුවක්ද ඌම තමා දන්නේ..
    ඒ සීරීස් එකේ අපි හිතපු නැති බේලි, ට්‍රැවිස් හෙඩ්, වේඩ් ගැහුවා.. අපිට උත්තර තිබ්බේ නෑ උන්ට..
    අනික ඇඩම් සැම්පා බෝල් කරා එලටම, උගේ ෆ්ලිෆර් එක ගුග්ලිය අපේ උන්ට රීඩ් කරගන්න බැරි උනා..
    අපේ රටේ ක්‍රිකට් වලට දැන් නම් විකට් ගන්න පුළුවන් ඇටෑකින් ස්පිනර් කෙනෙක් ඕන..
    බැටින් ලයින් අප් එක නම් දැන් ගොඩක් සෙට්, නුවන් ප්‍රදීප් ආවම එක පේසෙක් ශුවර්..
    හසරංග හොඳට බැට් කරොත් ඌට සැන්ට්නර්ගේ රෝල් එක කරනන් පුළුවන්..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    අසිත ප්‍රනාන්දුව කපයිද බන්.
    :oo:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Sandakan legek hinda hadenta kal dunnoth hodai...Legala gana danne nathi fanslagen,selectorslagen uwa beraganta oone...:dull::dull:
    anemanda ban. hadenna kal deepu eunta wela thiyana de penawane.
    mata therena widiyata u main spinner widihata hariyanne na.
    balapan are asela gunarathna 30yr wenakam kohe hitiyada danne na. eliye hoda un innawa chance nathuwa.
    team eke potential playersla kiyala daagena hadenakan balan innawa.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    anemanda ban. hadenna kal deepu eunta wela thiyana de penawane.
    mata therena widiyata u main spinner widihata hariyanne na.
    balapan are asela gunarathna 30yr wenakam kohe hitiyada danne na. eliye hoda un innawa chance nathuwa.
    team eke potential playersla kiyala daagena hadenakan balan innawa.
    Giya aurudu 10ya 15lawe SL cricket board eka monawada cricket walata kare...Iskolawalata salli dunnada cricket hadenta...Dan school cricket wala tharama kochchara bahalada...dan aurudu 15ka withara idala ape U-19 team eka Bangaliyongen kanawa...ewata mokada kare...Bord eke eun pissu natuwa..unta dan salli thiyanawada..higaaakanawa......:oo::oo:
    Ohomahari cricket ithuruwela thiyana eka loku deyak....Coachesla hithiya kiyala unta ithin miracle karanta ba...
    Gunarathneya awe u hariyatama wage peak una kale..u kalin awanan kapentath thibba...
    Legek main spinner wenta ithin Warne wage ekek enta oone...Spinnerla 3k wage set karanta wei ekama mattame...Lead karana eka wicket ganna widihata eka eka match eken theeranaya wei...:baffled::baffled:

    mata hithena hati....

    ඇන්ජි ලක්ෂාන්ට වැඩිය චාන්ස් දුන්නේ නෑ තමා.. හේතුව ඌව කන්සිස්ටන්ට් නැති නිසාද? නැත්නම් වෙන හේතුවක්ද ඌම තමා දන්නේ..
    ඒ සීරීස් එකේ අපි හිතපු නැති බේලි, ට්‍රැවිස් හෙඩ්, වේඩ් ගැහුවා.. අපිට උත්තර තිබ්බේ නෑ උන්ට..
    අනික ඇඩම් සැම්පා බෝල් කරා එලටම, උගේ ෆ්ලිෆර් එක ගුග්ලිය අපේ උන්ට රීඩ් කරගන්න බැරි උනා..
    අපේ රටේ ක්‍රිකට් වලට දැන් නම් විකට් ගන්න පුළුවන් ඇටෑකින් ස්පිනර් කෙනෙක් ඕන..
    බැටින් ලයින් අප් එක නම් දැන් ගොඩක් සෙට්, නුවන් ප්‍රදීප් ආවම එක පේසෙක් ශුවර්..
    හසරංග හොඳට බැට් කරොත් ඌට සැන්ට්නර්ගේ රෝල් එක කරනන් පුළුවන්..
    Mathews Sandakanta chance dunne naththe hena defensice capek hinda...Austin case eka nan 90% withara mawa pamak..habai ehema ekak awa eath hodai...
    Hera ODI gahuwanan Iwarai Aus....
    Batting hariyatama harida kiyala balanta wenne Indiyawata gahana hatiyata thama.....Ashvin,Kuldeep Yadeve,Jadejata test waladi gahana widiha monawa weida danne na....Ape eun whitewash saagarayakata ahu weida danne na....:confused::confused: