⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූට තියෙන්නෙ කුහක කම බන්. කැප්ටන් උනාට ඇවරේජ් එක තිබ්බට සෙන්චරීස් කීයද තියෙන්නෙ. ට්‍රී ඩවුන් ෆෝ ඩවුන් එන්න ලැජ්ජ ඇති. මූට තියෙන්නෙ පට්ටම මාන්නයක්.

    මම දැක්කා පහුගිය ප්‍රෙස් එකක මූ කියලා තියෙනවා 19 වර්ල්ඩ් කප් එක වෙනකම් නායකයා වෙන්න අදහසක් නැති කතාවක්. 2018 අන්තිම වගෙ අයින් වෙයි.

    adahasak neti katawak neme ban, e wenakam uta captaincy hambeida sure ne kyla kiwwe, :lol:

    okata podi hari dignity ekak tynawanam ada hawasata resign wenna ona ponnaya

    dilshan kiwwa hari dilshangen captaincy ganna me ponnaya maru games gahana ati mehalai sangai ekkka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිම්බාබ්වෙ විදියට ඇඳගෙන ගහන්නෙ ඉන්දියන්කාරයොද කොහෙද:angry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    '' පීඩනය '' නවතම චිත්‍රපටය දැන් විකාශනය වේ පීඩනය දරා ගන්න බැරි උන් නැරඹීමෙන් වලකින්න !!! දැනටම ප්‍රෙශර් වගේ

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    mata loku sekayak tiyenava pitch report dekak denavada kiyala team ekata..ada spin pitch ekak kiyala ZIM dannava..un ekane 1st over spin demme..

    api ada thava spin kenek ganne nathuva hitapu ekath kapuva :rofl:

    කවුරු මොනා කිව්වත් කැප්ටන් දැනගන්න ඕනෙ නෙ තමන්ගෙ කෝච්ලත් එක්ක පිට්ටනියට ගිහින් පිච් එක තේරුම් ගන්න.

    adahasak neti katawak neme ban, e wenakam uta captaincy hambeida sure ne kyla kiwwe, :lol:

    okata podi hari dignity ekak tynawanam ada hawasata resign wenna ona ponnaya

    dilshan kiwwa hari dilshangen captaincy ganna me ponnaya maru games gahana ati mehalai sangai ekkka

    එහෙමද. මම නිවුස් එක ලාවට කියෙව්වා විතරයි. වීඩියෝ එක බැලුවෙ නෑ. මොකද මම දන්නවා ඕකා කූඩැල්ලා බව.
    සංගටයි මයියටයි ගොඩක් ගරු කරනවා. ඒත් උන් දෙන්නගෙ කුහකත්වයෙ දරුවා තමයි මැතිව්ස්. උබ කිව්වා වගේ ඩිල්ශන් පව්.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කවුරු මොනා කිව්වත් කැප්ටන් දැනගන්න ඕනෙ නෙ තමන්ගෙ කෝච්ලත් එක්ක පිට්ටනියට ගිහින් පිච් එක තේරුම් ගන්න.

    එහෙමද. මම නිවුස් එක ලාවට කියෙව්වා විතරයි. වීඩියෝ එක බැලුවෙ නෑ. මොකද මම දන්නවා ඕකා කූඩැල්ලා බව.
    සංගටයි මයියටයි ගොඩක් ගරු කරනවා. ඒත් උන් දෙන්නගෙ කුහකත්වයෙ දරුවා තමයි මැතිව්ස්. උබ කිව්වා වගේ ඩිල්ශන් පව්.

    :rofl::rofl::rofl: EPIC