mathews spinnersla genne 10 overs panala![]()
මෙන්ඩිස් ඇරුනම අනිත් බැටාලට වැටුනෙ සුපිරි බෝලතරන්ගයට නම් කැතම බෝලයක් වැටුනේ

එකෙක් කිව්වෙ? කෝච්ලා තේරීම් කමිටු?
u danatamath plan karala iwarai

මෙන්ඩිස් ඇරුනම අනිත් බැටාලට වැටුනෙ සුපිරි බෝල![]()

මෙන්ඩිස් ඇරුනම අනිත් බැටාලට වැටුනෙ සුපිරි බෝල![]()
නෑ බන්
අනික් බෝල කරන උන්ගේ උප නායකයාගේ මතයක් තියනවනේ
මු එකෙක් කියන එකක් අහන්නේ නැ
සේරම අදහස් මිහ්ර උනාම තාම හොද අවසානයක් එන්නේ

ubata kawuda kiwwe ...![]()
අද පිච් ඒක ටර්න් වෙනවා වගේ
අපේ ඉතින් හොද ස්පින් උන් නැනේ අත්දැකීම් තියන
මචන් අජන්තයට සචිත්ර් උන්ට මොනවද බන් උනේ??
දැන් ටර්න් වෙන එක නැවතුනා. අපි ගහනකොට විතරයි pitch ටර්න් වෙන්නෙඅද පිච් ඒක ටර්න් වෙනවා වගේ
අපේ ඉතින් හොද ස්පින් උන් නැනේ අත්දැකීම් තියන
මචන් අජන්තයට සචිත්ර් උන්ට මොනවද බන් උනේ??

Aniwa. Match eka paradena widiha plan karala athi oka![]()
Ape unuth oya සුපිරි බෝල walin ball kaloth hodai![]()

Aniwa. Match eka paradena widiha plan karala athi oka![]()