⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකෙක් කිව්වෙ? කෝච්ලා තේරීම් කමිටු?

    නෑ බන්
    අනික් බෝල කරන උන්ගේ උප නායකයාගේ මතයක් තියනවනේ
    මු එකෙක් කියන එකක් අහන්නේ නැ
    සේරම අදහස් මිහ්ර උනාම තාම හොද අවසානයක් එන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්ඩිස් ඇරුනම අනිත් බැටාලට වැටුනෙ සුපිරි බෝල:dull:

    අද පිච් ඒක ටර්න් වෙනවා වගේ
    අපේ ඉතින් හොද ස්පින් උන් නැනේ අත්දැකීම් තියන

    මචන් අජන්තයට සචිත්ර් උන්ට මොනවද බන් උනේ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    නෑ බන්
    අනික් බෝල කරන උන්ගේ උප නායකයාගේ මතයක් තියනවනේ
    මු එකෙක් කියන එකක් අහන්නේ නැ
    සේරම අදහස් මිහ්ර උනාම තාම හොද අවසානයක් එන්නේ

    ඒක ඇත්ත:yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද පිච් ඒක ටර්න් වෙනවා වගේ
    අපේ ඉතින් හොද ස්පින් උන් නැනේ අත්දැකීම් තියන

    මචන් අජන්තයට සචිත්ර් උන්ට මොනවද බන් උනේ??

    Ape ekek wath permanent tiyaganne na ne ban gannawa halanawa ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අද පිච් ඒක ටර්න් වෙනවා වගේ
    අපේ ඉතින් හොද ස්පින් උන් නැනේ අත්දැකීම් තියන

    මචන් අජන්තයට සචිත්ර් උන්ට මොනවද බන් උනේ??
    දැන් ටර්න් වෙන එක නැවතුනා. අපි ගහනකොට විතරයි pitch ටර්න් වෙන්නෙ :P

    සිම්බො ගහනකොට ඕක බැටින්ග් පිච් එකක්:rolleyes: