⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ehema kiwwa nam e mona gon kathawakda ban e. Spinner kenekta avrudu 37k 38k wenakan gahanna puluwan. Fitness hondai nam thawa awrudak dekak unath puluwan. Oya wage meeharak vidihata hithanakota anagathayak thiyeda apita. Player hondata perform karanawa nam wayasa adala na.

    :yes::yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hera hitiya kiyala awlak na ban. Aru hondata ball karanawa nam batting team ekata thawa pressure ne. Hithapan hera depaththenma ball karanawa wage ne. India ashwin iddi thawa off spinner kenek gassuwe jayant yadev kiyala.

    Ehema rule ekak na ne same style bowlersla dennek gahanna ba kiyala. Ehenam oya right arm pacela dennek hema team ekakama wage gahnne. Smtims 3k. Ehenam ekath bari wenna epai. Owa nikan api hada gatta theory vitharai. Bowler hondai nam u right arm da left arm da wedak na. Attack eke variety ekak thiyenawa nam hondai. Bt ehema wenna one kiyala honda bowlerayek eliyen thiyala variety eka nisa kabbek gassanwa nam eka moda wedak.

    Malinda nam rangana gawata lankawe inna hondama spinner ehenam u team eke gahnna one ranganath ekka. Doesnt matter he is also left arm. Mokadda wenne kiyala balanna eka series ekak deela balanna epai pena kiyan nathuwa. Kohomath mystery un hoyanna gihin match paradina eke

    :yes::yes:

    oya lesatama kiyala tiyenne..ape mi harak selection kamitu ekata ova kiyala vedak nahe :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනදා මැතිව්ස් කැප්ටන් කරනකොට කණ්ඩායම කැඳ බිලා වගේ ඉන්නේ දැන් පොඩි කික් එකක් කට්ටියට ඇවිත් වගේ :):):)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    වෙනදා මැතිව්ස් කැප්ටන් කරනකොට කණ්ඩායම කැඳ බිලා වගේ ඉන්නේ දැන් පොඩි කික් එකක් කට්ටියට ඇවිත් වගේ :):):)

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනදා මැතිව්ස් කැප්ටන් කරනකොට කණ්ඩායම කැඳ බිලා වගේ ඉන්නේ දැන් පොඩි කික් එකක් කට්ටියට ඇවිත් වගේ :):):)
    වෙනද මයිලෝ බීලලු එන්නේ, අද සමපෝෂ 4GB කාල ඇවිල්ල තියෙන්නෙ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනද මයිලෝ බීලලු එන්නේ, අද සමපෝෂ 4GB කාල ඇවිල්ල තියෙන්නෙ.

    ඕකා මයිලෝ බිලමද කොහෙද කකුලේ ඇටකටු දිරලා තියෙන්නේ :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,303
    20,685
    113
    Panadura
    වෙනදා මැතිව්ස් කැප්ටන් කරනකොට කණ්ඩායම කැඳ බිලා වගේ ඉන්නේ දැන් පොඩි කික් එකක් කට්ටියට ඇවිත් වගේ :):):)

    වෙනද මයිලෝ බීලලු එන්නේ, අද සමපෝෂ 4GB කාල ඇවිල්ල තියෙන්නෙ.

    :lol: :lol: :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,303
    20,685
    113
    Panadura
    avatar524664_14.gif
    avatar524664_14.gif
    avatar524664_14.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    ලංකාවේ උන් බැට් කරද්දි වෙන පිච් එකක් දීලා මුන්ට වෙන පිච් එකක් දෙනද බං :eek:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    Tushar: "Zimbabwe have won 11 test matches in their 25-year old history of Test cricket. Surprisingly all their victories have come against Asian nations - beating India 2 times, Pakistan 3 times, and Bangladesh 6 times. This leaves Sri Lanka as the only Asian test playing nation to be defeated by Zimbabwe. Go Zim Go."

    :(