නික් පොතාස් (පන්දු අතහැරිමේ පුහුණුකරු )

ඇයි අවුල් වගේද ? 


සඳකැන් වමට දකුණුට බෝල් කැපෙන්න දාලා විකට් ගන්නකොට කට්ටියට රිදෙයි හරියට
ටෙස්ට් මැච් වල චාන්ස් දුන්නොත් 2018-2019 විතර සඳකැන් හොඳ විකට් ගන්න බෝලර්ස් කෙනෙක් වෙනවා
ubata pissuda bun mun over 80 hitiyoth apita target set wenne 500n uda
යකෝ ඕවර 80 වෙන්න තව 12යි තියෙන්නේ. 500 target එකක් එන්නෙ කොහෙද? උබට පිස්සුද? ඔය ඔවර 12න් කඩාගන්න පුලුවන් උනොත් target set වෙන්නෙ 300න් අඩු නැතත් අලුත් බෝලේ ගත්ත හැටියම wickets ටික යනවා. 325ට අඩු ගානක් තමයි සෙට් වෙන්නේ මට නම් හිතන්නේ අපේ උන් සැරම කරුමයක් කරලා නැත්තම්
ah ehemada ade sorryයකෝ ඕවර 80 වෙන්න තව 12යි තියෙන්නේ. 500 target එකක් එන්නෙ කොහෙද? උබට පිස්සුද? ඔය ඔවර 12න් කඩාගන්න පුලුවන් උනොත් target set වෙන්නෙ 300න් අඩු නැතත් අලුත් බෝලේ ගත්ත හැටියම wickets ටික යනවා. 325ට අඩු ගානක් තමයි සෙට් වෙන්නේ මට නම් හිතන්නේ අපේ උන් සැරම කරුමයක් කරලා නැත්තම්

ow bun 4th innings eke gahanna hena amaruyden declare karala dunnat ape unta oa 220 gahagannat be ban
den declare karala dunnat ape unta oa 220 gahagannat be ban


Captainla widiyata inna, hitiya ayage wagakeema itukaloth match eka dinneki.
ARAMBAYA- Most senior batagen hondata one
MADA- HITAPU INNA captain lage nayakatwaye inim


Three bowlers in three overs, a ton of field changes, and now a massive conference before the next over. Chandimal settling in anxiously.

චන්දිමාලය මොකද බන් හැම over එකකටම කලින් ground එක මැද meeting තියන්නේ .කවුරු හරි කියල දීපන්කො උට මේක international match එකක් කියලා

rangana herath boleta kapanne nahane.![]()


Zimbabwe ta api paradila nahane mita kalin Test match wala.
Chandimal record ekak tiyalama captaincy eka patan gannada yanne![]()
Ow chandimal will become the first sl test captain to loose a test match to Zimbabwe
