⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ai ban me uba hamotama chatar widiyata baninne.. :baffled:

    den balapan eka nodaruvek kiyanava capatin ekka kavuda vali da ganne kiyala..mu lokuvata color dala font dala danava..

    u danne nahe siddiya une mathiwes captain venna kalin kiyalavath..

    den me vage pacha kiyana un navalavannada?kiri tikak povamuda? :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sirawata lankawe ewunut match paradeddi mokek hari adala gannawa uge pitin yawanna. Charlie austin case eka ehema ahin dakka wage kyanne. FB thyena ona eka hari. Aththa wennat puluwan eth onawata wada wadi karala tama danne. Dan balamuko captain maru karala match dinaida kyala :P

    Charlie austin seen eka mulin aedune 2014 uba nodanna unata :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sirawata lankawe ewunut match paradeddi mokek hari adala gannawa uge pitin yawanna. Charlie austin case eka ehema ahin dakka wage kyanne. FB thyena ona eka hari. Aththa wennat puluwan eth onawata wada wadi karala tama danne. Dan balamuko captain maru karala match dinaida kyala :P

    :D

    sanath lokkata thawa video ekak leak karaganna wenawa awadane wena paththakata ganna :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehenam aeyi sanga lower oder giye naththe
    mahela lower oder giye naththe

    uba danne nathi unata hema player kenekgema thenak tiyenava...ekayi batting place venas karanna epa kiyanne

    poddak school coach kenek hari habba vela ahapan..kiyanne aeththada kiyala :dull::dull:
    වෙනස් කරනව කියල ඔක්කොම කැඳ හැලිය වගේ කලවන් කරන්නේ නෑ තමයි බන්, එක මාත් දන්නව. මම කිවේ ඔය උඹ කියපු තනි තනි සිද්දි ගැන. මැතිව්ස් හැමදාම වන්ඩවුන් එන්නේ නෑ නෙ. ඒ අවස්තාව අනුව ඌ බලල ඕඩර් එක වෙනස් කරන්න පුළුවන්. එහෙමයි කියල ඌ හින්ද මැච් එක පැරදුනා කියන්නේ මොන මෝඩ කතාවක්ද. :no: මේවා ඕනෙම කැප්ටන් කෙනෙක් කරන දේවල්. ඕව කරන්න බය වෙනවනං තමා බනින්න ඕනේ.

    කැප්ටන් හැටියට ඌ ගත්ත තීරණ දිගටම අසාර්ථක නං ඌව අයින් කරන්න ඕනේ, නැතුව බය නැතුව තීරණ ගත්තා කියන එක උට බනින්න හේතුවක් නෙවේ. උඹ ඔය කියන එකක්වත් මැතිව්ස් නීතියට පිටින් යමක් කරා කියන්න සාක්කි නෙවේ. නිකන් මැච් පැරදුනාම කාටහරි වරද පටවන්න කියන දුකට කියන කවි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gono captain kenek unama namyashili venna ona,anith aya kiyana eva ahanna ona...u behe kiyaddima mona pakatada yavanne gahaan kiyala :angry:
    නම්‍යශීලි කියල හැම එකාම අතන ඕනේ මෙතන ඕනේ කිය කිය ගහන්න ගියාම මැච් එකක් සෙල්ලන් කරන්නෙ කොහොමද, කැප්ටන් වෙනුවට පඹයෙක් තියන එකනේ තියෙන්නෙ එහෙනං කැමති එකෙක්ට කැමති තැනක බැට් කරන්න බෝල් කරන්න කියල. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mathews ge dewal gana katha weddi die hard kalin post ekaka magen ahuwa ai umbath catholic da kiala ochchara mathews kade yanne. eh kianne mathews ge agamath siddiyata adala karagena kiala sadaranawa hithanna puluwan.
    ඔව් සමහර උන්ට මැතිව්ස් බෞද්ධ නොවෙච්ච එක ගැනත් පොඩි අවුලක් තියෙනව තමා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba vage ladaruvek..nodanna labbaval kiyanna epa ban,mala paninava..oya siddaya une mathiwes capatain venna kalin :rofl::rofl: u eda match eketh thani matheta rosen silvvata kalin bat karanna giya nisayi ehema aha gaththe lol ;)
    මම සිද්දිය විතරයි බන් දන්නේ, දින වකවානු මම දන්නේ නෑ. :no: ඌ ඒ වෙලේ කැප්ටන් නෙවේ නං ඉතින් ඒත් ටීම් එකේ එකෙක්ට ලොකු සීන් දාපු එක වැරදි නෙ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් සමහර උන්ට මැතිව්ස් බෞද්ධ නොවෙච්ච එක ගැනත් පොඩි අවුලක් තියෙනව තමා :D

    දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් කැප්ටන් කරනකොට ආගම ගෙදර තියලා ආවේ.නමුත් මැතිව්ස් ආගම ක්‍රීඩාව තුලට ගෙන ආවා.ඒක නිසා තමයි ආගමික ප්‍රශ්න ඇති වෙන්නේ.මැතිව්ස්ට ඕන එවුන් දාගන්න බැරි උනාම කාඩිනල් සෙලෙක්ටර්ස්ලට කෝල් කරනවා බලපෑම් කරන්න.:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sirawata lankawe ewunut match paradeddi mokek hari adala gannawa uge pitin yawanna. Charlie austin case eka ehema ahin dakka wage kyanne. FB thyena ona eka hari. Aththa wennat puluwan eth onawata wada wadi karala tama danne. Dan balamuko captain maru karala match dinaida kyala :P
    ඔව් බන් දිනද්දී මොනවත් නෑ, පරදිද්දී තමා ඔක්කොම :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් කැප්ටන් කරනකොට ආගම ගෙදර තියලා ආවේ.නමුත් මැතිව්ස් ආගම ක්‍රීඩාව තුලට ගෙන ආවා.ඒක නිසා තමයි ආගමික ප්‍රශ්න ඇති වෙන්නේ.මැතිව්ස්ට ඕන එවුන් දාගන්න බැරි උනාම කාඩිනල් සෙලෙක්ටර්ස්ලට කෝල් කරනවා බලපෑම් කරන්න.:dull::dull:
    එහෙම කරානං වැරදි තමා, :yes: එහෙම කරාද නැද්ද කියන එකනේ මෙතන ප්‍රශ්නෙ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක දැන් බැටින් පැරඩයිස් එකක් වගේ.එන හැම එකාම ගහනවා.ද්මුත් ගහන විදිහ බැලුවම මේක බැටින් විකට් එකක් වෙලා වගේ පේනවා.බොලේ ස්ලෝ කැරකෙන්නෙ. ඒක නිසා ස්පිනර්ස්ලට ගහන්න පුලුවන්.:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් සමහර උන්ට මැතිව්ස් බෞද්ධ නොවෙච්ච එක ගැනත් පොඩි අවුලක් තියෙනව තමා :D

    indala hitala hari oya baudda kiana aya bawana kara nam ohoma wenne naha :)

    mathews thamai eh welawe hitapu hondama captain kiala kiwwe sanga mahela neda. maththews ge mokak hari wishesathwayak dakinna athi eyala.

    budu hamuduruwoth budu wenna issella wena agamaka neda :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක දැන් බැටින් පැරඩයිස් එකක් වගේ.එන හැම එකාම ගහනවා.ද්මුත් ගහන විදිහ බැලුවම මේක බැටින් විකට් එකක් වෙලා වගේ පේනවා.බොලේ ස්ලෝ කැරකෙන්නෙ. ඒක නිසා ස්පිනර්ස්ලට ගහන්න පුලුවන්.:D

    dimuth form ekata awoth test wala eka loku prashnayak hari. honda opener la nathi eka sahenna bala panawa wishesayen test wala.