⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20155734_326226821157051_4378869052242196020_n.jpg

    සුවර් මචං අපේ එව්න් ලොවෙත් ඉන්දියාවට ගහනවා.බලපං...රොහිත්ට කෝලිට මේ සැරේ නැට්ට පුකේ ගහන් යන්න වෙන්නේ..අපි සිංහයෝ ****..සැලෙන්නේ නෑ අපි..ඉන්දිවෙන් පටන් අරන් 2019 ඉන්දියාවටම වර්ඩ් කප් ෆයින්ල් එකෙ ගහලා තමයි පස්ස බලන්නේ අපේ කොල්ලෝ

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ane yako mathiwes hitiyath meka kanava... :dull: u denagena thama maru une...

    mathiwes elevva eka hoda deyak..eken issarahata hoda team ekak permant vevi

    Rosen silva vage hoda test batala evi team ekata :P

    :)

    Meken therenne match paradinna pradanama hethuwa mathews nevei kiana eka neda :)

    (match eka dinai kiala wiswasen imu)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :)

    Meken therenne match paradinna pradanama hethuwa mathews nevei kiana eka neda :)

    (match eka dinai kiala wiswasen imu)

    u thama eka loku hethuvak..thota sinhala terenne nedda?

    Rosen silvata team ekata enna dunne nathi prathivapaka :angry:
    Dananjaya silvata batting position maru karala kala prathivapaka :angry:

    tho hithanne Aus series dinne mathiwes capatain kama nisa kiyalada
    balapiya e series eke vedima lakunu kageda kiyala

    http://stats.espncricinfo.com/ci/engine/records/batting/most_runs_career.html?id=11093;type=series

    ada u team eke innavada balapiya..thava kade palayan mathiews kuhakayata :dull:

    Australia series eketh u Mathews batting fail :lol::lol: avg 25.33 :P

    AD Mathews (SL) 3 6 0 152 54 25.33 236

    vena un gahuvama credit eka ganna Mathews kuhakaya hena dakshayi :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Oya paraya 1 st innings ekath gahuwe onawata epawata bn. Mathews kiyana batsman ona condition ekaka ona weleka adjust wela gahanna puluwan ekek. Okata ona vidihata u shape wenna gahanne paraya.

    kuhakakama...uge aegma tiyena deyak

    vediya ona nahe

    http://stats.espncricinfo.com/ci/engine/records/batting/most_runs_career.html?id=11093;type=series

    me Australia tour eke dimuth average eka balapan 6.83 :rofl::rofl:

    FDM Karunaratne (SL) 3 6 0 41 22 6.83

    Mathews yaluva nisayi mu mehema gahalath mechchara kal place lebune..eva gena meke inna gobba cricket fansla penne nahe :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kuhakakama...uge aegma tiyena deyak

    vediya ona nahe

    http://stats.espncricinfo.com/ci/engine/records/batting/most_runs_career.html?id=11093;type=series

    me Australia tour eke dimuth average eka balapan 6.83 :rofl::rofl:

    Mathews yaluva nisayi mu mehema gahalath mechchara kal place lebune..eva gena meke inna gobba cricket fansla penne nahe :dull:

    මැතිව්ස්ට පුලුවන්ද 15 දෙනාගේ සංචිතෙට උට ඕනේ උන්ව ගන්න :baffled: 15න් 11 තෝරද්දී මිසක් 15 තෝරන්න ඌ එන්නේ නෑ මම හිතන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැතිව්ස්ට පුලුවන්ද 15 දෙනාගේ සංචිතෙට උට ඕනේ උන්ව ගන්න :baffled: 15න් 11 තෝරද්දී මිසක් 15 තෝරන්න ඌ එන්නේ නෑ මම හිතන්නෙ.

    puluvan ban..u digatama uta ona team teruve..poddak cricket board eke aethule ekengen ahapan..e thorana team ekata thilaga suggest karana ekekuth dala gahana eka kare mechchara davasak :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    puluvan ban..u digatama uta ona team teruve..poddak cricket board eke aethule ekengen ahapan..e thorana team ekata thilaga suggest karana ekekuth dala gahana eka kare mechchara davasak :dull:
    ඉතින් තේරීම් කමිටුව කැමති වෙන්න එපැයි බන් මොනව කරන්නත්, තේරීම් කමිටුව බෑ කියද්දී මැතිව්ස්ට පුලුවන්ද එහෙම තනි මතේට කට්ටියව දාගන්න. එහෙනං තේරීම් කමිටුවක් තිබිල වැඩක් නෑ නෙ. අනික එහෙනං තිසර පෙරේරා එහෙම කෝ බන් ටෙස්ට් ටීම් එකට ගන්න එපැයි මැතිව්ස්, ඌ විශ්‍රාම ගියාද කොහෙද නෙ උට මැච් හම්බෙන්නේ නෑ කියල.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතින් තේරීම් කමිටුව කැමති වෙන්න එපැයි බන් මොනව කරන්නත්, තේරීම් කමිටුව බෑ කියද්දී මැතිව්ස්ට පුලුවන්ද එහෙම තනි මතේට කට්ටියව දාගන්න. එහෙනං තේරීම් කමිටුවක් තිබිල වැඩක් නෑ නෙ. අනික එහෙනං තිසර පෙරේරා එහෙම කෝ බන් ටෙස්ට් ටීම් එකට ගන්න එපැයි මැතිව්ස්, ඌ විශ්‍රාම ගියාද කොහෙද නෙ උට මැච් හම්බෙන්නේ නෑ කියල.

    ithin ekata hari yanna thisarata ODI dunne Dasun Shanakata nodi :rofl::rofl:

    sanama ki parak kivvada u thorana team eka nevi gahanne kiyala...

    sana ki parak damala gahala yanna giyada

    oka den inne salli peretha kamata..utath den match peradunata ganakvath nahe

    aeththama mathiwes kale terim kamituvak tibbeth nahe vage thama :P
     
    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඉතින් තේරීම් කමිටුව කැමති වෙන්න එපැයි බන් මොනව කරන්නත්, තේරීම් කමිටුව බෑ කියද්දී මැතිව්ස්ට පුලුවන්ද එහෙම තනි මතේට කට්ටියව දාගන්න. එහෙනං තේරීම් කමිටුවක් තිබිල වැඩක් නෑ නෙ. අනික එහෙනං තිසර පෙරේරා එහෙම කෝ බන් ටෙස්ට් ටීම් එකට ගන්න එපැයි මැතිව්ස්, ඌ විශ්‍රාම ගියාද කොහෙද නෙ උට මැච් හම්බෙන්නේ නෑ කියල.

    ow ow therim kamituwath waga kiynna one me team eke thathweta :yes: 1ka year ekak atulata players la 40 witara national team ekata gehuwa kiynne :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow ow therim kamituwath waga kiynna one me team eke thathweta :yes: 1ka year ekak atulata players la 40 witara national team ekata gehuwa kiynne :baffled:

    sadun weerakody kiyala ekek SA tour eke udin ava..match 03-04k gahuva giya :dull:

    lahiru madushanka kiyala ekek ava,ava vegenma giya :rofl:

    oya dennama sumathi selection :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin ekata hari yanna thisarata ODI dunne Dasun Shanakata nodi :rofl::rofl:

    sanama ki parak kivvada u thorana team eka nevi gahanne kiyala...

    sana ki parak damala gahala yanna giyada

    oka den inne salli peretha kamata..utath den match peradunata ganakvath nahe

    aeththama mathiwes kale terim kamituvak tibbeth nahe vage thama :P
    ටෙස්ට් වලට හරියන්න ODI දුන්න කියන එක ගැලපෙන්නේ නෑ බන්. :no: ඒක ටෙස්ට් නොදී ඉන්න හේතුවක් නෙවේ නෙ. උඹ කියනවනං හැමෝම බෑ කියද්දී මැතිව්ස් උගේ තනි මතේට ටීම් එකට කට්ටිය දාගත්ත කියල මම නං විස්වාස කරන්නෙ නෑ