ඔන්න ආයෙත් ගියා ඇඩ් එක
තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංගඔය සෙට් එක තමා එනව කියන්නෙ.
Sellam karana ewun okata genna hodane bn. admin la witarak ati.
anika okata awa kiyala contract players la mona kiynnada?
ඔන්න ආයෙත් ගියා ඇඩ් එක
තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංගඔය සෙට් එක තමා එනව කියන්නෙ.
maara scene eka ne ban?
moko karanne? loka winasha weida?baye ba ban
(Arjuna enne na, Asanka,Thilanga,Captains la denna witharai enne)
maara scene eka ne ban?
moko karanne? loka winasha weida?baye ba ban
(Arjuna enne na, Asanka,Thilanga,Captains la denna witharai enne)
ඒකයි. Sellam karana ewun okata genna hodane bn. admin la witarak ati.
anika okata awa kiyala contract players la mona kiynnada?
yako munta heta match eka yana atare media walata yanna date schedule karannath welawa tyenawada..ඔන්න ආයෙත් ගියා ඇඩ් එක
තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංගඔය සෙට් එක තමා එනව කියන්නෙ.

එතකොට ටීම් එකේ දක්ෂයෝ හිටියේ නැති නිසා පැරදුනාද?
සංගා මහේල ඩිල්ශාන්ගෙන් පස්සේ ආව ඔකොම ගොබ්බ ක්රීඩකයෝද?
දක්ෂතාවයේ ප්රශ්නයක් මම නම් දකින්නේ නෑ... දක්ෂතාවය මැනේජ් කිරීමේ අව්ලක් තියෙනවා.
දැන් ඒක වෛරසයක් වෙලා තියෙන්නේ. හොඳම ෆීල්ඩර් පවා අතට එන බෝලේ අතාරින්නෙ තමන් ගැන් විශ්වාසයක් නැති කම. දැන් ඒ ව තනි ක්රීඩකයගේ අවුලක් උනාට මේ වෛරසය ඔඩුදිව්වේ මැතිව්ස්ගේ ෆේලියර් එකේදි එයාව ආරක්ෂා කරගෙන අද තත්වෙට එනකම් පල්ලෙහාටම බහිනකම් රටේ නැති හේතු කිය කිය කරපු ආරක්ෂා කිරීම්..
ඒකේ කූටප්රාප්තිය කැචස් මිස වෙන එක මැච් රිසල්ට් එකට බලපාන්නේ නෑ කියල මාලින්ග කියන්නේ. අන්ඩර්ඩෝග් ටෝක්ස් නායකයා දෙන්නේ.
මැතිව්ස් තනියම වග කියන්න නම් කොහෙත්ම ඕනේ නෑ... හැබැයි පැහැදිලිව මැතිව්ස් අවුට් ඔෆ් කොන්ට්රෝල් බලයකින් ටීම් එක රන් කරපු හැටි කවුරුත් දැක්කා.. තිලංග ෆේවරිට්
team eka dan negative

oya aeththada ahanne kivvama 
annekai sahodaraya.ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.
ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.

අපි කාටත් දැනෙන හැටියටනේ බන් ලියන්නේ...meke yakshaya,katussa vage aya dekala naheoya aeththada ahanne kivvama
![]()

annekai sahodaraya.
SRASA dakshayi oya wadeta.
. දෙගොල්ලොම එකට දාන්නේ නැති එකයි අවුල අපි කාටත් දැනෙන හැටියටනේ බන් ලියන්නේ...
කටුස්ට යක්ෂයාට හිතෙනවා ඇති එහෙමයි කියලා![]()

meke yakshaya,katussa vage aya dekala naheoya aeththada ahanne kivvama
![]()
මට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.
ඇයි උඹ බලන් හිටියද මැතිව්ස් එහෙම කරනවමට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.
උඹ ඉතින් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් වගේ නං ඉතින් කමක් නෑ මම උඹ කියන එක පිලිගන්නන් කෝ.
aethule adurana kavuruvath nedda?cricket board eke 
Damn. Poor SL team means Rohit Sharma will make runs and hold postion until the next overseas debacle. Dhawan will also look better. This is no good.

munge negative mind gatiya nohada moka kalath wadak neadmuth karaya ilaga series ekata gahana eka gena moko hithanne ban...mu adath yanthnam place eka secure kara gaththane![]()

ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.

නිකන් ඔහේ කටින් කට කියන කතා වලට කියන්නේ කටකතා කියල තමයි බන්ubata ithin hemadema katha kathaneaethule adurana kavuruvath nedda?cricket board eke
![]()
Arjuna arunta kiyanne nathuwa gennuwa nam hari.![]()
ඇයි උඹ බලන් හිටියද මැතිව්ස් එහෙම කරනවමට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.

ඔව් අපිට ඇමතුමක් ලැබෙනවා...ඔන්න ආයෙත් ගියා ඇඩ් එක
තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංගඔය සෙට් එක තමා එනව කියන්නෙ.