⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඔන්න ආයෙත් ගියා ඇඩ් එක

    තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග :yes: ඔය සෙට් එක තමා එනව කියන්නෙ.

    Sellam karana ewun okata genna hodane bn. admin la witarak ati.

    anika okata awa kiyala contract players la mona kiynnada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sellam karana ewun okata genna hodane bn. admin la witarak ati.

    anika okata awa kiyala contract players la mona kiynnada?
    ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ආයෙත් ගියා ඇඩ් එක

    තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග :yes: ඔය සෙට් එක තමා එනව කියන්නෙ.
    yako munta heta match eka yana atare media walata yanna date schedule karannath welawa tyenawada..
    mata penne thilangawa hodanna wage lestiya okkoma gennala :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    එතකොට ටීම් එකේ දක්ෂයෝ හිටියේ නැති නිසා පැරදුනාද?
    සංගා මහේල ඩිල්ශාන්ගෙන් පස්සේ ආව ඔකොම ගොබ්බ ක්‍රීඩකයෝද?

    දක්ෂතාවයේ ප්‍රශ්නයක් මම නම් දකින්නේ නෑ... දක්ෂතාවය මැනේජ් කිරීමේ අව්ලක් තියෙනවා.
    දැන් ඒක වෛරසයක් වෙලා තියෙන්නේ. හොඳම ෆීල්ඩර් පවා අතට එන බෝලේ අතාරින්නෙ තමන් ගැන් විශ්වාසයක් නැති කම. දැන් ඒ ව තනි ක්‍රීඩකයගේ අවුලක් උනාට මේ වෛරසය ඔඩුදිව්වේ මැතිව්ස්ගේ ෆේලියර් එකේදි එයාව ආරක්ෂා කරගෙන අද තත්වෙට එනකම් පල්ලෙහාටම බහිනකම් රටේ නැති හේතු කිය කිය කරපු ආරක්ෂා කිරීම්..

    ඒකේ කූටප්‍රාප්තිය කැචස් මිස වෙන එක මැච් රිසල්ට් එකට බලපාන්නේ නෑ කියල මාලින්ග කියන්නේ. අන්ඩර්ඩෝග් ටෝක්ස් නායකයා දෙන්නේ.

    මැතිව්ස් තනියම වග කියන්න නම් කොහෙත්ම ඕනේ නෑ... හැබැයි පැහැදිලිව මැතිව්ස් අවුට් ඔෆ් කොන්ට්‍රෝල් බලයකින් ටීම් එක රන් කරපු හැටි කවුරුත් දැක්කා.. තිලංග ෆේවරිට්
    :dull:

    team eka dan negative

    meke yakshaya,katussa vage aya dekala nahe :lol::lol: oya aeththada ahanne kivvama :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.
    annekai sahodaraya.
    SRASA dakshayi oya wadeta.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meke yakshaya,katussa vage aya dekala nahe :lol::lol: oya aeththada ahanne kivvama :baffled:
    අපි කාටත් දැනෙන හැටියටනේ බන් ලියන්නේ...
    කටුස්ට යක්ෂයාට හිතෙනවා ඇති එහෙමයි කියලා :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි කාටත් දැනෙන හැටියටනේ බන් ලියන්නේ...
    කටුස්ට යක්ෂයාට හිතෙනවා ඇති එහෙමයි කියලා :)

    dmuth karaya ilaga series ekata gahana eka gena moko hithanne ban...mu adath yanthnam place eka secure kara gaththane :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meke yakshaya,katussa vage aya dekala nahe :lol::lol: oya aeththada ahanne kivvama :baffled:
    ඇයි උඹ බලන් හිටියද මැතිව්ස් එහෙම කරනව :baffled: මට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.

    උඹ ඉතින් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් වගේ නං ඉතින් කමක් නෑ මම උඹ කියන එක පිලිගන්නන් කෝ. :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි උඹ බලන් හිටියද මැතිව්ස් එහෙම කරනව :baffled: මට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.

    උඹ ඉතින් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් වගේ නං ඉතින් කමක් නෑ මම උඹ කියන එක පිලිගන්නන් කෝ. :D

    ubata ithin hemadema katha kathane :lol: aethule adurana kavuruvath nedda?cricket board eke :rolleyes:

    Damn. Poor SL team means Rohit Sharma will make runs and hold postion until the next overseas debacle. Dhawan will also look better. This is no good.

    India Fans Comments :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් උන්ට තිලංග කියන එකට පිටින් මොකුත් කියන්න බෑ. උන් දෙන්න වෙනුවට අර්ජුන ගෙන්නුවා නං තමා හරි.

    Arjuna arunta kiyanne nathuwa gennuwa nam hari. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි උඹ බලන් හිටියද මැතිව්ස් එහෙම කරනව :baffled: මට මෙතන කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන ටීවී එකෙන් මැච් එක බලන ගමන් කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි නිසා මම කටකතා පිළිගන්නේ නෑ. මොකෝ ඔය කියන උන්ම තමා 2011 ෆයිනල් එක පාවා දුන්න කියලත් කියන්නේ.

    හැම කරුණක්ම එක කුලකයකට දාන්න එපා.:no:
    අර්ජුන කියන හැම කරුණක්ම හරියි හිතෙන්නේ නෑ:no:
    දයාසොරි කියන හැමදේම හරිත් නෑ...:no:

    ෆික්ස් කතාව කියන්නේ අර්ජුනයි ඒ දවස්වල ක්‍රීඩා ඇමතියිනේ.. ප්‍රසිද්දියෙම කිව්වනේ.
    ඒක කට කතාවක් නම් නෙවෙයි. පරීක්ෂණය යටපත් උනාය කියනවනේ...
    ඕවා හොයන්න පුලුවනෑ දැන්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ආයෙත් ගියා ඇඩ් එක

    තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග :yes: ඔය සෙට් එක තමා එනව කියන්නෙ.
    ඔව් අපිට ඇමතුමක් ලැබෙනවා...
    අපට පවසන්න ඔබේ නම...
    මම මඩොල්දූවෙං ජින්නා... කථා කරන්නේ...
    ඔව් ජින්න ඔබේ ප්‍රශ්නය කාටද යොමු කරන්නේ...
    මට ප්‍රශ්නයක් අහන්න ති‍යෙන්නේ සනත් ජයසූරියගෙන්...
    ඔව් ජින්නා ඔබේ ප්‍රශ්නය යොමු කරන්න...
    මහත්මයා .. මේකයි...
    අර ලීක් උන වීඩියෝ එකේ ෆුල් එකක් ගන්න තියෙනවද ? :rofl: