⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    SL club cricket performance cannot be evaluated in the light of real 1st class cricket. Too many teams in the first class tournament as SLC hopefuls want votes and votes. We need to limit the first class matches to 8 teams or so and then evaluate. 10 wicket hauls or any wickets against wickets or scores against weak sides have to be discounted when evaluating the players. For instance say a batter, did he make merry against low rated clubs but failed against SSC, NCC, CCC etc. Similarly a bowler. These are real facts.

    meka thama main reason ekak lankave cricket fail venna...kabbo club valata 100,200 gahala enava international avama redde gu yanava :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    [/LEFT]
    [/SIZE] හැම කරුණක්ම එක කුලකයකට දාන්න එපා.:no:
    අර්ජුන කියන හැම කරුණක්ම හරියි හිතෙන්නේ නෑ:no:
    දයාසොරි කියන හැමදේම හරිත් නෑ...:no:

    ෆික්ස් කතාව කියන්නේ අර්ජුනයි ඒ දවස්වල ක්‍රීඩා ඇමතියිනේ.. ප්‍රසිද්දියෙම කිව්වනේ.
    ඒක කට කතාවක් නම් නෙවෙයි. පරීක්ෂණය යටපත් උනාය කියනවනේ...
    ඕවා හොයන්න පුලුවනෑ දැන්...

    fix karanna deyak ne be e final eka india deserved to win they played like champions we were just hoping that they would panic under the pressure and they didnt, api bat first karanna tiranaya kare oa nisamai, our only chase was chasing,

    2009 india tour eka balahanko eket team dekama chase kara big scores easily,

    really kule thisara owunge medium pace bowling walin indiawa nawattanne khmda ban
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අර්ජුන හැම එකටම ඇද කියන මනුස්සය නෙ බලන් හිටිය වගේ. කියන එකට සාක්කියක් ඇතුව කියන එපැයි අඩුමගානේ මේ මේ අය මේ මේ විදිහට තමා කරේ කියල. එහෙම නැතුව නිකන් කියන කතා වල කිසි වටිනාකමක් නෑ. අනික මෙහෙන් මොකුත් නොකරත් ICC එකෙන් ඕව බලනව නෙ. විශේෂයෙන්ම ලෝක කුසලාන ෆයිනල් එකක කොහොමත් සැරට බලනවා. එහෙම ආරංචියකුත් නෑ. අන්තිම මැච් එකේ එහෙම අසාමාන්‍ය දුර්වල විදිහට සෙල්ලං කරනව අපි දැක්කෙත් නෑ. ඉතින් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මට නං සැක කරන්න කිසිම හේතුවක් නෑ.

    පරීක්ෂණය යටපත් උනානං දැන් ඒක ආය හොයන්න විදිහකුත් නැත්තන් ආය කියල වැඩක් නෑ එහෙනං අපිටත් පුළුවන් අර්ජුන 99 ලෝක කුසලානේ පාවා දුන්න කියන්න. පරීක්ෂණ ඕනේ නෑ දැන් හොයන්න විදිහක් නෑ නෙ. :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    My Team for India Test Series

    Sadeera Samarawickrama/Lahiru Milantha
    Upul Tharanga
    Kusal Mendis
    Chandimal
    Mathews
    Asela Gunaratne (Backup =>Roshen Silva)
    Dhananjaya de Silva
    MDK Perera
    Rangana Herath
    Malinda Pushpakumara/Lakshan Sandakan
    Nuwan Pradeep/CBRLS Kumara/Chameera/Vishwa Fernando

    me team eka gahuvoth match 02 draw vela,ekak vage dinime hakiyavak tiyenava :P

    me team eka nathuva fast bowler dennek dala (mulu match ekatama un dennama ganne wicket dekayi/01 :lol:) dimuth/dickwella dala gahuvoth hoda kemak kanava india tour ekedi :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අපිට ඇමතුමක් ලැබෙනවා...
    අපට පවසන්න ඔබේ නම...
    මම මඩොල්දූවෙං ජින්නා... කථා කරන්නේ...
    ඔව් ජින්න ඔබේ ප්‍රශ්නය කාටද යොමු කරන්නේ...
    මට ප්‍රශ්නයක් අහන්න ති‍යෙන්නේ සනත් ජයසූරියගෙන්...
    ඔව් ජින්නා ඔබේ ප්‍රශ්නය යොමු කරන්න...
    මහත්මයා .. මේකයි...
    අර ලීක් උන වීඩියෝ එකේ ෆුල් එකක් ගන්න තියෙනවද ? :rofl:
    සනා පව් බන් :D සජීවී වැඩසටහන කරන එකක් නෑ උන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mulin ahana prasnhe apen aha gannava ban...ita passe line eka danne..api vena ekak ahanna heduvoth cut karanava ;)
    කියන්න බෑ බන් මොකෙක්හරි වෙන ප්‍රශ්නයක් අහන්නං කියල ලයින් එක අරන් ලයිව් එකපාර කිවොත් විනාසයි නෙ :D

    කොහොමත් සටනට පිටින් කෝල් කරන උන්ගේ ප්‍රශ්න ගන්නේ නෑ මම හිතන්නෙ ඒ හින්ද අවුලක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    fix karanna deyak ne be e final eka india deserved to win they played like champions we were just hoping that they would panic under the pressure and they didnt, api bat first karanna tiranaya kare oa nisamai, our only chase was chasing,

    2009 india tour eka balahanko eket team dekama chase kara big scores easily,

    really kule thisara owunge medium pace bowling walin indiawa nawattanne khmda ban
    mata nam ohoma sakayak nea. adatath match balanne fix kiyala nosithena nisa.

    oya match eke kattiya point out karanne prekshakaya witarak neweyi ban. SLC pawa.
    kreeda amtith pareekshanayak karanna kiwwalune.

    https://soundcloud.com/nethfmradio/2011-world-cup-01
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. අර්ජුන හැම එකටම ඇද කියන මනුස්සය නෙ බලන් හිටිය වගේ.

    2. කියන එකට සාක්කියක් ඇතුව කියන එපැයි අඩුමගානේ මේ මේ අය මේ මේ විදිහට තමා කරේ කියල. එහෙම නැතුව නිකන් කියන කතා වල කිසි වටිනාකමක් නෑ.

    3. අනික මෙහෙන් මොකුත් නොකරත් ICC එකෙන් ඕව බලනව නෙ. විශේෂයෙන්ම ලෝක කුසලාන ෆයිනල් එකක කොහොමත් සැරට බලනවා. එහෙම ආරංචියකුත් නෑ.

    4. අන්තිම මැච් එකේ එහෙම අසාමාන්‍ය දුර්වල විදිහට සෙල්ලං කරනව අපි දැක්කෙත් නෑ. ඉතින් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මට නං සැක කරන්න කිසිම හේතුවක් නෑ.

    5. පරීක්ෂණය යටපත් උනානං දැන් ඒක ආය හොයන්න විදිහකුත් නැත්තන් ආය කියල වැඩක් නෑ එහෙනං අපිටත් පුළුවන් අර්ජුන 99 ලෝක කුසලානේ පාවා දුන්න කියන්න. පරීක්ෂණ ඕනේ නෑ දැන් හොයන්න විදිහක් නෑ නෙ. :baffled:

    1. අර්ජුන කියන්නෙ දැන් පොලිටික්කෙකි

    2. උඹලා ඕක අද අර්ජුන කිව්ව එක ඇහුවට ඒ දවස්වල ඕක ගැන සාක්ච්ඡා උන ලොකු ටොපික් එකක්. ලංකාවේ පරීක්ෂණ ගැනනම් ඉතින්... ඕනේ නෑනේ..
    වැරැද්දක් නෑ කියලවත් රිපෝට් එකක්පිට උනානම් අද අර්ජුන හරි ආයේ කියන්නේ නෑනේ

    3. ඒක නම් ශුවර් නෑ. ICC=BCCI වගේනේ.. :lol:

    4. එහෙම උඹට මැච් එක ගැන හිතෙනව ඇති එහෙනම්.. ඒ මැච් එක අසාමාන්‍යයි තමා.
    ඒත් මම හිතන්නේ නෑ ලංකාවේ කොල්ලො මැච් ෆික්ස් කරන තැනට වැටෙයි. ඒ තරමට මම ලංකාවේ ක්‍රිකට් වලට ආදරෙයි. මාව රැවටෙනවට මම කැමති නෑ. අදටත් මැච් බලන්නේ එහෙම සැකයක් වත් මට නැති නිසයි

    5.පරීක්ෂණ ඕන නෑ කිව්වේ නෑ මම. :no:
    මම කිව්වේ දැන් පරීක්ෂණවලින් ඕවා හොයන එක එච්චර සාර්තක වෙන එකක් නෑ කියලා.
    ඒ පරීක්ෂණේ ඒ දවස්වලම කරලා රිපෝට් එක එළියට නොවැටුන හේතුව ඉතින් දෙයියෝ තමා දන්නේ
    කප් එක 96 ගත්ත එක කතා වෙනවා වගේම ෆික්ස් කලාය කියලා චෝදනාවක් සහිත ෆයිනල් එකක් ගැනත් කියන්න පුලුවන්නේ.
    රටේ නම්බුවටයි කෙලවෙන්නේ
     
    Last edited:

    1. ඒක තමා ඕකා කියන ඒවා සත පහකට ෂුවර් කරන්න බෑ දැන්. :P

    2. වැරද්දක් උනේ නෑ කියල කවදාවත් රිපෝට් එකක් දෙන්න බෑ නෙ. එහෙම තිබුනත් රිපෝට් එකට අහුවුනේ නෑ කියල ආයෙත් මුල ඉඳන් කියන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒ හින්ද ඕකේ ඉවරයක් නෑ හිතේ අමාරුව යනකම්ම කිය කිය ඉඳි.

    3. ඒ කීමට කීවට නිකන් ගමේ මරණාධාර සමිතිය වගේ එකක් නෙවේ නෙ ඕක. :D

    4. ඒ මැච් එක බොහොම සාමාන්‍ය මැච් එකක්. කිසි අසාමාන්‍ය කමක් නෑ මට නං. අන්න 96 ඉන්දියා සෙමි ෆයිනල් එක වගේ නං අසාමාන්‍යයි. අඩියක් විතර ඉස්සරහින් පත සයිස් නො බෝල් එකක් දාන එක අසාමාන්‍යයි :yes: මේක මේ අපි හැමදාම දකින ජාතියේ එකක් නෙ.

    5. දැන් පරීක්ෂණයක් කරාට සාර්ථක වෙන්නෙ නෑ කියල අර කතාව ඇත්ත වෙන්නෙ නෑ නෙ. මේක මේ ටොස් එක වගේ පාවා දෙන්න 50% යි පාවා නොදෙන්න 50% චාන්ස් එකක් තියෙන කාරණයක් නෙවේ නෙ. 1% කවත් චාන්ස් එකක් ඇති කියල මම හිතනෙන් නෑ ඕකට. එතකොට කිසිම සාක්කියකුත් නැත්තන් නිකන් දෙසපාලකයෙක්ගේ කට වචනෙට ඕක විස්වාස කරන්න මට නං බෑ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    2011 final එක ගැන දැන් කතා කරල වැඩක් නැ සංග කිසිම ඕන කමකින් කැප්ටන් කලෙ නැ මට දැන් තියෙන ප්‍රශ්නෙ ලංකා ටීම් එකෙ injury ලිස්ට් එක දවස් 2කට කලින් අසේල අද කුසල් මෙන්ඩිස් මේ විදියට කොහොමද අපි ටීම් එකක් හදන්නෙ :angry::angry: