⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2011 final එක ගැන දැන් කතා කරල වැඩක් නැ සංග කිසිම ඕන කමකින් කැප්ටන් කලෙ නැ මට දැන් තියෙන ප්‍රශ්නෙ ලංකා ටීම් එකෙ injury ලිස්ට් එක දවස් 2කට කලින් අසේල අද කුසල් මෙන්ඩිස් මේ විදියට කොහොමද අපි ටීම් එකක් හදන්නෙ :angry::angry:
    මුන් ක්‍රිකට් ගහනවට වඩා වෙලාවක් ෆුට්බෝල් ගහනවද කොහෙද :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    koheda ithin KMC ahuwe nane man kiuwa eka :P dan ithin widonawa :lol::P

    Aus walatawath paradune na ban man anthimata dapu thread eka Aus T20 series eka. eka api dinna :D:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1785492
    sweet memories

    මගේ ෆස්ට් කමෙන්ට් නිසා වත්ද? උඹ දෝශ කැපිලා ගිහින් මගේ කමෙන්ට් එකේන්:P:P:P
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුන් ක්‍රිකට් ගහනවට වඩා වෙලාවක් ෆුට්බෝල් ගහනවද කොහෙද :D

    සනත්ට හැම එකාම බනිනවා සනත්ට හැම එකාම බනිනවා 40 ටීම් එකට දැම්මා කියල සනත් ඔහොම හරි ටීම් එකක් හදන එක ලොකු දෙයක් මුන් හැමදාම ලෙඩ වෙනවා
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මේක නොමග යැවීමක් ..
    මිනිස්සුන්ගේ බිහේව්යර් තේරුම් ගනින්.

    මැතිව්ස් ටීම් එකට ඇවිල්ලා වෙල් රෙපියුටඩ් ඕල් රවුන්ඩර් විදියට සන්ගා මහේලගෙන් පස්සේ මැදපෙළ ගැන විස්වාස කල හැකි හැමෝගෙම ෆේවරිට් ක්‍රීඩකයා උනා. කවුරුවත් ඇන්ජි බෞද්ධ නෙවෙයි කිව්වේ තියා හිතුවේ වත් නෑ වැරදි විදියට. සංගා මහේල ගියාම ටීම් එකේ ඩිල්ශාන් හැරෙන්න ඇන්ජි තමා හොඳට කන්සිස්ටන්ස් සෙල්ලම් කලේ. ඇන්ජිගේ කැප්ටන්සි ඩිසිශන් ගැන ඒ දවස්වල ඉඳන්ම මිනිස්සු කතා උනා.
    ඒක හමෝටම දැනුනු දෙයක්නේ. සංගා මහේල ගියාම ඇන්ජි එක්ස්පෝස් උනා හොඳටම.
    හරියට පෆෝම් කරන්නත් බැරි වෙනව කන්සිස්ටන්ස් එකෙන්.
    කැප්ටන්ගේ නෙගටිව් වැඩ ටීම් එකම වෙලා ගන්නවා.
    ඉතින් ප්‍රේක්ශකයෝ ඉස්සරට වගේ නැතුව ඇන්ජිගේ වචනයක් පවා විශ්ලේශනය කරනවා.
    එකදිගට ෆේල් වෙවී එකම දේ කියනවා. ඔය අතරේ ඇන්ජිගේ ඉංග්‍රීසි කතාවෙ නිත්‍ය වාක්‍යයක් සින්හලෙන් ලියන්නම් "දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න අපිට ජයග්‍රහණය ලැබුනා" කලාතුරකින් දිනද්දි ඔහොම කිව්වම ෆේස්බුක් පේජ් සෙටාර් එක ඒ වචනේ අල්ලගෙන පොඩි පෝස්ට් කැල්ලක් හදලා දැම්මා.. ඉන්ටර්නෙට් කියන්නේ එෆ්බී කියලාම දිවි ගෙවන අහිංසක මිනිස්සු හරිම හැඟීම්බරයි. ඒ අය කොමෙන්ට් ලිව්වා දාස් ගණන්. ඔය අතරේ ටීම් එකේ සෑහෙන පෙරේරා සිල්වා නම් පිරෙනකොට (විශේශෙන් මලින්ද නැතුව අලුත් නම් හතු පිපෙන්නා වගේ එනවා යනවා වෙන කොට ) කිරියේ ත්‍රෙඩ් වැටුනා හැඟීම්බර ජාත්‍යාලයෙන්...

    ඕකයි ඉතිහාසය.
    මැතිව්ස් කැප්ටන් කම හරියට නොකරන කොට ඇතිවුනු විරෝධය එක එක විදියට පුපුරපුවම, ඒක බෞද්ධ නොවන නිසා උනු දෙයක්ය හෝ මැතිව්ස් බෞද්ධ නොවීම මත අවුලක් තිබුනාය කියන එක නම් වැරදියි. ඇත්තටම උනේ මැතිව්ස් පෆෝම් නොවන විට එක එක විදියට විවේචනය කරපු එක.එතන ආගම්වාදී ගැටුමක් තිබ්බේ නෑ. ඒක සමහරු භාවිතා කලා තමන්ගේ පේජ් එකේ රීච් වැඩිකරගන්න හෝ දේශපාලන පවැත්ම සඳහා.
    ehema na kiyand ba machan elakiriyema ekekuth kiyala tibba anji wa ain karala Sinhala bauddayek danda ona kiyala nayakayata.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කුසල් අසේල නැතුව ඉන්දියන් ටූවර් එකට යන්න වුනොත් අපිට කෙලම වෙනවා :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    2. වැරද්දක් උනේ නෑ කියල කවදාවත් රිපෝට් එකක් දෙන්න බෑ නෙ. එහෙම තිබුනත් රිපෝට් එකට අහුවුනේ නෑ කියල ආයෙත් මුල ඉඳන් කියන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒ හින්ද ඕකේ ඉවරයක් නෑ හිතේ අමාරුව යනකම්ම කිය කිය ඉඳි.

    3. ඒ කීමට කීවට නිකන් ගමේ මරණාධාර සමිතිය වගේ එකක් නෙවේ නෙ ඕක. :D

    4. ඒ මැච් එක බොහොම සාමාන්‍ය මැච් එකක්. කිසි අසාමාන්‍ය කමක් නෑ මට නං. අන්න 96 ඉන්දියා සෙමි ෆයිනල් එක වගේ නං අසාමාන්‍යයි. අඩියක් විතර ඉස්සරහින් පත සයිස් නො බෝල් එකක් දාන එක අසාමාන්‍යයි :yes: මේක මේ අපි හැමදාම දකින ජාතියේ එකක් නෙ.

    5. දැන් පරීක්ෂණයක් කරාට සාර්ථක වෙන්නෙ නෑ කියල අර කතාව ඇත්ත වෙන්නෙ නෑ නෙ. මේක මේ ටොස් එක වගේ පාවා දෙන්න 50% යි පාවා නොදෙන්න 50% චාන්ස් එකක් තියෙන කාරණයක් නෙවේ නෙ. 1% කවත් චාන්ස් එකක් ඇති කියල මම හිතනෙන් නෑ ඕකට. එතකොට කිසිම සාක්කියකුත් නැත්තන් නිකන් දෙසපාලකයෙක්ගේ කට වචනෙට ඕක විස්වාස කරන්න මට නං බෑ.

    2. පිස්සුද යකෝ. නිර්දෝශී කියලා රිපෝට් එක එළියට යවාගන්න බැරිවෙන්නේ බොහෝවිට සැකසිද්දි තියෙන නිසා. එහෙම නැත්නම් නිර්දෝශී රිපෝට් එකක් එළියට යන එක එකල ආණ්ඩුවේ කාටහරි පාඩුවක් වෙන්න ඕනේ.

    3. කුසල් පෙරේරාගේ සිද්දිය ගැන බලන්න.
    උඹ හිතන තරම් ලෝකය අවංක නෑ. අශ්වින් විතරක් බේරිලා ඉන්න හේතුව :P

    4. මේ පහුගිය අවුරුදු දෙකේ මැච් බලපු නිසයි ඔය. ඒකයි මම කිව්වේ දැන් ඕවා හොයන්න බෑ කියලා.. දැන් අපිට තියෙන්නේ ඉන්ෆ්ලුවන්ස්ඩ් මනසක්. මරණ පරීක්ෂනේ උනත් වැඩියෙන් ඉෆෙක්ටිව් මිනියේ රස්නේ තියෙනකොටනේ

    5.උඹ ඇයි බන් මේ අවුරුදු ගානකට කලින් තිබ්බ මැච් එකක් ගැන මෙතෙක් නොතිබ්බ සැකයක් ගැන දැන් අර්ජුන කිව්වම උඹේ හිතට අරන් රිජෙක්ට් කරන්නේ? අර්ජුනටත් වඩා බැරෑරුම් එකාලේ ක්‍රීඩා ඇමතිගේ මේ ප්‍රකාශය.

    https://soundcloud.com/nethfmradio/2011-world-cup-01

    සැකනොකරන උඹට නෙවෙයි ඒ දවසවල සැකකරපු සහ පරීක්ෂණය ඉවර නොකිරීමත් සැකයක් කරගත්තු අයට ඒ ප්‍රශනේ ඇති. ඒකනෙ උන් අදටත් ඒ ගැන කතා කරන්නේ

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "It'd be a wonderful job (coaching Sri Lanka), Jason Gillespie said.

    "Sri Lanka was one of my favourite places to tour as a player, I loved playing cricket there, I love the country, it'd be a fantastic job.

    "But, and this is with all due respect, they haven't had a history of sticking with their coaches for too long so that would definitely be in the back of all coaches' minds.

    "The recent history over last five or so years, there's been a high turnover of coaches so that certainly would be in the back of coaches' minds – it'd be in the back of my mind."
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2. පිස්සුද යකෝ. නිර්දෝශී කියලා රිපෝට් එක එළියට යවාගන්න බැරිවෙන්නේ බොහෝවිට සැකසිද්දි තියෙන නිසා. එහෙම නැත්නම් නිර්දෝශී රිපෝට් එකක් එළියට යන එක එකල ආණ්ඩුවේ කාටහරි පාඩුවක් වෙන්න ඕනේ.

    3. කුසල් පෙරේරාගේ සිද්දිය ගැන බලන්න.
    උඹ හිතන තරම් ලෝකය අවංක නෑ. අශ්වින් විතරක් බේරිලා ඉන්න හේතුව :P

    4. මේ පහුගිය අවුරුදු දෙකේ මැච් බලපු නිසයි ඔය. ඒකයි මම කිව්වේ දැන් ඕවා හොයන්න බෑ කියලා.. දැන් අපිට තියෙන්නේ ඉන්ෆ්ලුවන්ස්ඩ් මනසක්. මරණ පරීක්ෂනේ උනත් වැඩියෙන් ඉෆෙක්ටිව් මිනියේ රස්නේ තියෙනකොටනේ

    5.උඹ ඇයි බන් මේ අවුරුදු ගානකට කලින් තිබ්බ මැච් එකක් ගැන මෙතෙක් නොතිබ්බ සැකයක් ගැන දැන් අර්ජුන කිව්වම උඹේ හිතට අරන් රිජෙක්ට් කරන්නේ? අර්ජුනටත් වඩා බැරෑරුම් එකාලේ ක්‍රීඩා ඇමතිගේ මේ ප්‍රකාශය.

    https://soundcloud.com/nethfmradio/2011-world-cup-01

    සැකනොකරන උඹට නෙවෙයි ඒ දවසවල සැකකරපු සහ පරීක්ෂණය ඉවර නොකිරීමත් සැකයක් කරගත්තු අයට ඒ ප්‍රශනේ ඇති. ඒකනෙ උන් අදටත් ඒ ගැන කතා කරන්නේ

    1. අනේ අපේ රටේ රිපෝට් හැදිල්ල ගැන අපි දන්නේ නැද්ද බන්, හදිසියට මාධ්‍ය වලින් අහනකොට බේරෙන්න කමිටුවක් පත් කරනව රිපෝට් එකක් දෙන්න කියල. සතියෙන් කමිටුවල කෑලිත් නෑ. රිපෝට් එකක් හැදෙන්නෙත් නෑ. :D මම ඉස්සෙල්ල අදහස් කරේ 100% හොඳටම හොයල බලල නිර්දෝෂී කියල රිපෝට් එකක් දුන්නත් ඕනේ එකාට පුළුවන් කියන්න නෑ අරක මෙයාල බැලුවේ නෑ මේක මිස් වෙලා නැත්තන් මෙයාලත් සල්ලි අරන් වගේ කියන්න. එකයි එහෙම රිපෝට් එකක් දුන්න කියල ප්‍රශ්නේ ඉවරවෙන්නේ නෑ කියල කිවේ.

    2. කුසලට උනේ ලැබ් එකෙන් උන වැරද්දක් නෙ. රිපෝට් එක වැරදි නිසා ICC එක බෑන් කරා මිසක් ICC එක නෙවේ නෙ ලැබ් එකේ පරීක්ෂණ කරන්නෙ. උන් කරන්නෙ රිපෝට් එක බලල තීරණේ දෙන එක. අනික ඌ මහලොකු සුපර්ස්ටාර් කෙනෙක් නෙවේ ඒ කාලේ ලංකාව පරද්දන්න හිතාගෙන බෑන් කරවන්න තරන්. :D හචිමක් ගියත් සින්හළු හිතන් ඉන්නෙ මුළු ලෝකෙම අපිට කෙලවන්න කුමන්ත්‍රණය කරනව කියල.

    මෙතන ප්‍රශ්නේ බන් මේ ගැන පැහැදිලි සාක්කියක් නැති එක නෙ. මහින්දානන්ද කියන්නේ මොකද්ද, වෙනස්කන් හතරක් මාරු කරා කියන එක සැකයි ලු. ඕක නිකන් ටීවී එකේ මැච් බලන පොඩි කොල්ලොන්ටත් කියන්න පුළුවන් කතාවක් නෙ, ඔයිට වඩා යමක් ක්‍රීඩා ඇමති උනාම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගැන අරවින්ද එකින් එක කීව ඇයි මෙහෙම කරේ හේතුව මොකද්ද කියල. එහෙමනං අරවින්දත් පාවා දීමට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය කතාව ඇර වෙන කිසිම සැක සහිත කාරණයක් ගැන කොහෙවත් සඳහනක් නෑ නෙ. ක්‍රීඩා ඇමතිත් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මැච් එක බලල නිකන් හිතෙන දේ නං කියන්නේ ඒ කතාවේ කිසි විශේෂ වටිනාකමක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. අනේ අපේ රටේ රිපෝට් හැදිල්ල ගැන අපි දන්නේ නැද්ද බන්, හදිසියට මාධ්‍ය වලින් අහනකොට බේරෙන්න කමිටුවක් පත් කරනව රිපෝට් එකක් දෙන්න කියල. සතියෙන් කමිටුවල කෑලිත් නෑ. රිපෝට් එකක් හැදෙන්නෙත් නෑ. :D මම ඉස්සෙල්ල අදහස් කරේ 100% හොඳටම හොයල බලල නිර්දෝෂී කියල රිපෝට් එකක් දුන්නත් ඕනේ එකාට පුළුවන් කියන්න නෑ අරක මෙයාල බැලුවේ නෑ මේක මිස් වෙලා නැත්තන් මෙයාලත් සල්ලි අරන් වගේ කියන්න. එකයි එහෙම රිපෝට් එකක් දුන්න කියල ප්‍රශ්නේ ඉවරවෙන්නේ නෑ කියල කිවේ.

    2. කුසලට උනේ ලැබ් එකෙන් උන වැරද්දක් නෙ. රිපෝට් එක වැරදි නිසා ICC එක බෑන් කරා මිසක් ICC එක නෙවේ නෙ ලැබ් එකේ පරීක්ෂණ කරන්නෙ. උන් කරන්නෙ රිපෝට් එක බලල තීරණේ දෙන එක. අනික ඌ මහලොකු සුපර්ස්ටාර් කෙනෙක් නෙවේ ඒ කාලේ ලංකාව පරද්දන්න හිතාගෙන බෑන් කරවන්න තරන්. :D හචිමක් ගියත් සින්හළු හිතන් ඉන්නෙ මුළු ලෝකෙම අපිට කෙලවන්න කුමන්ත්‍රණය කරනව කියල.

    3. මෙතන ප්‍රශ්නේ බන් මේ ගැන පැහැදිලි සාක්කියක් නැති එක නෙ. මහින්දානන්ද කියන්නේ මොකද්ද, වෙනස්කන් හතරක් මාරු කරා කියන එක සැකයි ලු. ඕක නිකන් ටීවී එකේ මැච් බලන පොඩි කොල්ලොන්ටත් කියන්න පුළුවන් කතාවක් නෙ, ඔයිට වඩා යමක් ක්‍රීඩා ඇමති උනාම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගැන අරවින්ද එකින් එක කීව ඇයි මෙහෙම කරේ හේතුව මොකද්ද කියල. එහෙමනං අරවින්දත් පාවා දීමට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය කතාව ඇර වෙන කිසිම සැක සහිත කාරණයක් ගැන කොහෙවත් සඳහනක් නෑ නෙ. ක්‍රීඩා ඇමතිත් සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට මැච් එක බලල නිකන් හිතෙන දේ නං කියන්නේ ඒ කතාවේ කිසි විශේෂ වටිනාකමක් නෑ.
    1. අහ්.. දැන් බලපන්. මේ රටේ වැරදි සිස්ටම් එක උඹ වගේ පොදුජනයාව බිහිකරලා..
    කමිටු පත්කරලා අමතක කරවන එකට අකමැත්තෙන් හෝ එකඟ වෙලා ඇක්සෙප්ට් කරනවා. විරෝධයක් නෑ :(:(:(

    2. කුසල් එතකොට ටීම් එකේ සුපස්ටාර්.:yes:
    හී වෝස් ටීම් ලයිකින්ග්
    දඟපන්දු යවන්නෝ සෙටාර් එකක්ම බෑන් වෙනවා.
    ඔක්කොම ඒ ඒ ටීම් වල සුපස්ටාස්

    3.උඹ මේ දේ තෙරුම් ගන්න පාටක් නෑ. :no:

    ඔය ක්‍රීඩා ඇමති කියන ඒවා තමා නිරීක්ෂණ. අපි ප්‍රේක්ෂකයෝ නොදන්න කරුණුth කිව්වා. තව ඒවා නොකියන්නත් ඇති මාධ්‍යයට. පැහැදිලි සාක්ෂි නැහැයි කියන්නේ කොහොමද?
    පරීක්ෂණේ කරල තමා ඒ සිද්දි වලා හේතු භූත හොයලා නිදොස් හෝ සදොස් කරන්නේ. ඒකයි ක්‍රමය.
    එහෙම නැතුව බැඳුණු පාර්ෂවයන්ට අමතක වෙනකම් ඉඳලා ලිස්සලා යවන එක නෙවෙයි. :no:

    Anika ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ගේ කරුණක් නෙවෙයි. බරපතල චෝදනාවක් කලේ. ටීම් එකට අලුත් ස්කොඩ් එකක් දම්මාය කියන චෝදනාව බරපතලයි

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මචන් .දන්න එකෙක් මට පෙන්නපන් කවුද කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ පිසියොගේ තාත්ත.මට උට ගිහින් කනට එකක් ගහලා එන්න ඌ වගේ පුතෙක් හැදුවට.ඇයි බන් බලපන් ප්ලේයර්ස්ලා මාර විදිහට ඉන්ජර්ඩ් වෙනවනේ.නුවන් ප්‍රදීප්,ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුනරත්න.......ඒ අස්සේ ඊයේ පොඩ්ඩා සුවිප් ශොට් එකක් ගහලා කකුල අල්ලගෙන ඇබරුනා:angry::angry::angry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    dayasiri kivva kathava aeththa..godak un international level fitness nahe :sorry::(

    series eken ekata eka team toraddi kohe hoda team ekak hedennada?

    mama nam dekalama nahe dilshan,sanga,mahela,samaraweera,sanath injured venava lesiyen..un ekane hemadama test valath loku ganan gahuve :lol:

    munge dennekge fitness eyin eketa tibba :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් .දන්න එකෙක් මට පෙන්නපන් කවුද කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ පිසියොගේ තාත්ත.මට උට ගිහින් කනට එකක් ගහලා එන්න ඌ වගේ පුතෙක් හැදුවට.ඇයි බන් බලපන් ප්ලේයර්ස්ලා මාර විදිහට ඉන්ජර්ඩ් වෙනවනේ.නුවන් ප්‍රදීප්,ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුනරත්න.......ඒ අස්සේ ඊයේ පොඩ්ඩා සුවිප් ශොට් එකක් ගහලා කකුල අල්ලගෙන ඇබරුනා:angry::angry::angry:
    sahena list ekak wagakiyanna one.
    awurudu gananaka waradi paare yamak nisane.
    ape kreedakayoth yamakisi thanakata apu gaman oluwata gahanawa uddachchakama.
    physical fitness gana care karannne nea.
    angawal hadaganna kisi uwamanawak nea.
    SANGA steady fitness maintain kale self discipline nisa.
    hamoma ehema hithanne nea.:(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    sahena list ekak wagakiyanna one.
    awurudu gananaka waradi paare yamak nisane.
    ape kreedakayoth yamakisi thanakata apu gaman oluwata gahanawa uddachchakama.
    physical fitness gana care karannne nea.
    angawal hadaganna kisi uwamanawak nea.
    SANGA steady fitness maintain kale self discipline nisa.
    hamoma ehema hithanne nea.:(
    20046527_1581541585243647_7890980003438993260_n.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sahena list ekak wagakiyanna one.
    awurudu gananaka waradi paare yamak nisane.
    ape kreedakayoth yamakisi thanakata apu gaman oluwata gahanawa uddachchakama.
    physical fitness gana care karannne nea.
    angawal hadaganna kisi uwamanawak nea.
    SANGA steady fitness maintain kale self discipline nisa.
    hamoma ehema hithanne nea.:(

    ow ban salli tikak avama,janapriya unama fitness gena hithanne nahe..

    anik de cricket gahanava nam thava thava salli hoyanna unaddu venna ona..

    ehema unama fitness level eka tiya ganna unaddu venavane :lol:

    India test series ekata nam velava madi vage..series eka athara pathare madi..eth den ehemane godak velavata

    Eng and SA patan gaththa CT ivara una gaman :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ban salli tikak avama,janapriya unama fitness gena hithanne nahe..

    anik de cricket gahanava nam thava thava salli hoyanna unaddu venna ona..

    ehema unama fitness level eka tiya ganna unaddu venavane :lol:

    India test series ekata nam velava madi vage..series eka athara pathare madi..eth den ehemane godak velavata

    Eng and SA patan gaththa CT ivara una gaman :rolleyes:
    ENG SA IND AUS NZ unge fitness hadagena iwarai. un maintain karahganiy,ape unta awurudak dekak wath yayi hadaganna.
    mama dannema nea fitness standards gana