2011 final එක ගැන දැන් කතා කරල වැඩක් නැ සංග කිසිම ඕන කමකින් කැප්ටන් කලෙ නැ මට දැන් තියෙන ප්රශ්නෙ ලංකා ටීම් එකෙ injury ලිස්ට් එක දවස් 2කට කලින් අසේල අද කුසල් මෙන්ඩිස් මේ විදියට කොහොමද අපි ටීම් එකක් හදන්නෙ![]()
මුන් ක්රිකට් ගහනවට වඩා වෙලාවක් ෆුට්බෝල් ගහනවද කොහෙද

dan ithin widonawa 

මේක මේ අපි හැමදාම දකින ජාතියේ එකක් නෙ.



